Gossips කුඩාවැල්ලේ සිව් පුද්ගල ඝාතනයට යොදාගත් යතුරුපැදිය හමුවෙයි පසුගිය වසරේ දෙසැම්බර් 25 වනදා තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී සිදුවූ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න… Read More
Gossips ෆෙඩරල් අවශ්‍ය බව දෙමල සන්ධානයේ හවුල්කාරී පක්ෂයකින් ප්‍රකාශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි නායක… Read More
Gossips කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාලයේ ඉම්රාන්ගේ කල්ලිය කොටහේන – ජින්තුපිටියේදී සිදුකළ වෙඩි තැබීම ඩුබායි හි සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඉම්රාන් නැමැත්තා මෙහෙයවා ඇති බව පොලීසිය පවසනවා. විමර්ශණ සිදුකරන… Read More
Gossips රුපියල් දහස ඉල්ලා වතු කම්කරුවන් යළි විරෝධතාවයේ වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද කොටුව සහ මරදාන දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක… Read More
Gossips වනාතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට චෝදනා මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ කල්ලියේ නායකයින් පොලීසියට භාර දෙන බවට ප්‍රකාශ කළ බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයා කවුරුන්දැයි හෙළිදරව් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ… Read More
Gossips බලපත්‍ර ගිනි අවි 3700ක් ගැන තොරතුරු නැහැ – ආරක්ෂක ලේකම් හෙලි කරයි මෙරට තුළ බලපත්‍ර ලත් ගිනි අවි 3700ක් පිළිබඳ තොරතුරු නොමැති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ – නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. Read More
Gossips සිරියාවේ ඉරාන ආයුධ ගබඩාවකට ගුවන් ප්‍රහාර සිරියාවේ පිහිටි ඉරානයේ ආයුධ ගබඩා කරන මධ්‍යස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඊශ්‍රායලයට ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙසයි. මෙහිදී… Read More
Gossips මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට එරෙහිව ග්‍රීසියේ විරෝධතා මැසඩෝනියාවේ නම වෙනස් කිරීම සඳහා ආණ්ඩුව එළඹී ඇති ගිවිසුමට එරෙහිව ග්‍රීසියේ විපක්ෂ ක්‍රියාකාරීන් ඇතැන්ස් නුවර දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. මෙහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්… Read More
Gossips නුවරඑළියට සත්ව ආහාර රැගෙන ඒමේදී උපදෙස් පිළිපදින්නැයි ඉල්ලීමක් සත්ව ආහාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයට බඩඉරිඟු ගස් රැගෙන ඒමේදී කැබලි කර අසුරා රැගෙන එන ලෙසට දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා. සේනා දළඹුවාගේ ව්‍යාප්තිය අවම කිරීම… Read More
Gossips නාලක ද සිල්වා යලි රිමාන්ඩ් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More