Gossips

සිරියානු අගනුවරට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩමස්කස් අගනුවර ඉරාන සහ සිරියානු ආරක්ෂණ පද්ධති ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා. සිරියාව ප්‍රකාශ කළේ එලෙස එල්ල කළ මිසයිල වලින් බොහොමයක් බිම හෙලීමට සමත් වූ බවයි…. Read More

Gossips

WhatsApp සමාජ මාධ්‍ය ජාලයෙන් සීමාවක්

WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ වරකට යොමුකළ හැකි පණිවුඩ සංඛ්‍යාව 5කට සිමා කර කිරීමට WhatsApp සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. Read More

Gossips

මාතර – පොල්වත්තේ වෙඩි තැබීමක්

මාතර – වැලිගම – පොල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර… Read More

Gossips

උතුරේ තවත් ඉඩම් අක්කර 1201 ක් මුල් පදිංචිකරුවන්ට

උතුර පළාතේ දැනට යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 1201ක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මුල් පදිංචිකරුවන්ට මුදා හැරුණා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක අවස්ථාවට… Read More

Gossips

නාමල් රාජපක්ෂ මේ සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොමැති බවට එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්… Read More

Gossips

පාසල් සිසුවියක් පැහැරගෙනගිය සැකකරු වසර දෙකකට පසු දැලේ

පාසැල් සිසුවියක් පැහැරගෙන ගිය පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ නාඋල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. 2017 වසරේ… Read More

Gossips

පොල්ගහවෙල යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

පොල්ගහවෙල – රෑනගල – වෙරි හන්දිය ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ් වේගය පාලනය කර ගැනීමට නොහැකිව,… Read More

Gossips

යුධ හමුදා රථයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට – 4කට තුවාල (ඡායාරූප)

නැඩුන්කර්නි මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක්… Read More

Gossips

ලක්ෂ 29ක දුම්වැටි සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රේගු නිලධාරින් විසින් අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුවන් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම්දීමට 1984 කෙටි දුරකථන අංකය ජනපති විසින් ප්‍රකාශයට පත් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ කෙටි දුරකථන අංකය ජනාධිපති විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල්… Read More