Gossips

නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය කියයි

යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව පළාත්වලට වෙන් කළහොත් නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා… Read More

Gossips

කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක් නැහැ – එජාපය

කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් නොමැතිවීම නිසා පක්ෂග්‍රාහී ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ… Read More

Gossips

ජානිපෙන් ආණ්ඩුවට චෝදනාවක්

බෙදුම්වාදී, අන්තවාදී සහ මූලධර්මවාදී බලවේගවලට ආණ්ඩුව කප්පම් ලබාදෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු… Read More

Gossips

ආණ්ඩුව සේනා දළඹුවා වගෙයි – පොහොට්ටුව කියයි

සේනා දළඹුවා සමස්ත බෝග වගාව විනාශ කරන්නාක් මෙන්ම වත්මන් ආණ්ඩුව ද රට විනාශ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා… Read More

Gossips

හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් දෝස් මුරයක්

දේශපාලනඥයින්, නීතිඥයින් සහ සංඝයා වහන්සේලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චෝදනා වැළක් එල්ල කළා. ඒ, අත්තනගල්ල – හොරගොල්ල ප්‍රදේශයේ අද පැවති… Read More

Gossips

උද්ධමනය අනුව ඉහළම පොලී අනුපාත ශ්‍රී ලංකාවේ

උද්ධමනය අනුව සැකසූ ඉහළම පොලී අනුපාත දකුණු ආසියාතික කලාපයේ දක්නට ලැබෙන අතර, ඉන් ඉහළම අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය පවසනවා. ශ්‍රී ලංකාව හැරුණුකොට එහි… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාමාජික ලෙස කටයුතු කළ කාල වකවානුවේදී… Read More

Gossips

චීනයේ ආර්ථීක වර්ධන වේගය පහළට

චීනයේ ආර්ථීක වර්ධනය වේගය 1990 වසරෙන් පසුව පහලම අගයකට පැමිණ තිබෙනවා. පසුගිය සමයේ චීනය සහ ඇමෙරිකාව අතර ඇති වූ ගෝලීය ආර්ථීක ගැටුම් චීනයේ ආර්ථීකය කඩා වැටීමට හේතු වන්නට ඇති බවටයි මත පළ කෙරෙන්නේ. එමෙන්ම,… Read More

Gossips

සිසුන් 200ක් පමණ රෝහල් ගතකළ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුන් 200ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. එමෙන්ම බඹර ප්‍රහාරයට ලක්වූ ගුරුවරුන් 19 දෙනෙකුට රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. පොලිස්… Read More

Gossips

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කෙරේ

ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා. එම ගිනි අවි සඳහා නව බලපත්‍ර… Read More