Gossips

උතුරු ආණ්ඩුකාරවරයා, නිදහස් කළ ඉඩම්වල වාර්තාවක් ඉල්ලයි

2009 වසරේ සිට උතුරේ ආරක්ෂක අංශ විසින් නිදහස් කර දුන් සියලු ඉඩම්වල වාර්තාවක් ලබාදෙන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබෙනවා. උතුරු පළාතේ… Read More

Gossips

සේනා දළඹුවා පාර්ලිමේන්තුව උණුසුම් කරයි

සේනා දළඹු උවදුරෙන් වගා විනාශ වූ ගොවීන්ට ලබාදෙන සහන සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මැතිසබය විශේෂාංගය දැන්. Read More

Gossips

ගෙවිය යුතු ණය ගැන අගමැති කතා කරයි

මේ වසර තුල ඩොලර් බිලියන 5000 කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. රුපියල්… Read More

Gossips

වට්ටක්කා පාරක් වසයි

නොච්චියාගම ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් අද පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කර වට්ටක්කා අතුරා විරෝධතාවක නිරතවුණා. ඒ, රජයට වට්ටක්කා අලෙවි කිරීමේදී ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියෙකු… Read More

Gossips

අස්ගිරි අනුනායක හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

යුදමය ජයග්‍රහණයෙන් පසු යළිත් රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී… Read More

Gossips

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව ලිඛිත ඉල්ලීමක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව අස්ගිරි, මල්වතු ඇතුළු මහා නා හිමිවරුන් ලබාදුන් ලිඛිත ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එම සංවිධානය… Read More

Gossips

නව නායකත්වයකින් යුතු රජයක් අවශ්‍යයි – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

වර්තමානයේ මෙරට ඇති වී තිබෙන අස්ථාවරත්වය වෙනස් කළ හැක්කේ නව නායකත්වයකින් යුතු රජයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

නෝකෝල් සහ ගෝවා වගාවටත් බලපෑම්

සේනා දළඹුවා ඊසාන දිග මෝසම් සුළං සමඟ මෙරටට පැමිණෙන්නට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය විජේසිරි වීරකෝන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා…. Read More

Gossips

අර්ථසාධක අරමුදල් යොදවා බැඳුම්කර මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන පරික්ෂණ

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා 2016 වසරේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුව ඇති රුපියල් කෝටි 8 කට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මූල්‍ය… Read More

Gossips

සිම්බාබ්වේ ජනපති සංචාරයක් අතරමග නවතා යළි පැමිණෙයි

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පවතින විරෝධතා උත්සන්න වීමත් සමඟ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවා, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි නොවී යළි සිය රටට පැමිණ තිබෙනවා. එරට විපක්ෂය… Read More