Gossips BPL පිටියේ තිසරගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි, කඩුලු 03ක් බිඳ දැමූ තිසර වික්ටෝරියන්ස් පිලට ජය ගෙන එයි තිසර පෙරේරාගේ සුපිරි පිතිකරණය සහ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ජයගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ… Read More
Gossips හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (24) දින සිට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල… Read More
Gossips මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල අද ඇමරිකාවට මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල සාම්පල කාලනිර්ණය සඳහා ඇමරිකාවට අද (23) රැගෙන යාමට නියමිතයි. එහි කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ දින 132 ක් පුරා සිදුකරන… Read More
Gossips නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කය හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයින් නම් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ද ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බවයි නිදහස්… Read More
Gossips ව්‍යවස්ථාදායක මණ්ඩලය විසුරුවා හැරිය යුතුයි – ජ.වි.පෙ.න් ප්‍රකාශයක් නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ කිසිසේත් සම්මත කරගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ ඊයේ (22)… Read More
Gossips කටානේදී පොලිස් ගිනි අවියක් පත්තු වෙයි කටාන – හරිස්චන්ද්‍රපුර දී පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට පහර දී ඔහුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු එම ගිනි අවිය පත්තු වී වෙඩි වැදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More
Gossips ඩ්‍රෝන් යානාවක් ඇමරිකානු ගුවන් තොටුපළක, කටයුතු නවතී ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ගුවන් තොටුපළ ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීමයි. ඇමරිකාවේ… Read More
Gossips අඩු ආදායම්ලාභීන්ට නිවාස 40,000ක් කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 2024 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර, අඩු… Read More
Gossips වව්නියාවේ සිට කොළඹ පැමිණි දුම්රියක මැදිරි දෙකක් ගැලවෙයි වව්නියාවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක මැදිරි දෙකක් එන්ජිමෙන් ගැලවී ගොස් තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ තලාව සහ ශ්‍රාවස්තිපුර අතර දී අද උදෑසන… Read More
Gossips ජනපති දෘෂ්‍යාබාධිත දරුවන් දෙදෙනෙකුගේ ඉල්ලීම ඉටු කරයි රුවන්වැල්ල ප්‍රදේශයේදී දෘෂ්‍යාබාධිත ළමුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට සර්පිනාවක් පිරිනැමීම අද සිදු කෙරුනා. ජනපති ධුරයට පත්වී වසර 4 ක් සපිරීම වෙනුවෙන්… Read More