Gossips

හමුදා නිලධාරීන් රැකගන්න රජය මැදිහත්විය යුතුයි – කමල් ගුණරත්න

රට වෙනුවෙන් ක්‍රියාකරන හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය යුතු බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්… Read More

Gossips

නයිනමඩම අනතුරෙන් මියගිය හය දෙනාගේ අවසන් කටයුතු හෙට

පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් වෙන්නප්පුවේ සිදු රිය අනතුරෙන් මියගිය රියදුරාගේ අවසන් කටයුතු හෙට (23) උල්හිටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අනතුරින් මියගිය ඉතිරි පස්… Read More

Gossips

කෝප් කමිටුවේ සභාපති ධුරය යළි හඳුන්නෙත්තිට

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි තේරී පත්වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ කෝප්… Read More

Gossips

සේනා මැඩලීමට යුද්ධයකට මුහුණදෙන ආකාරයේ කැපවීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා යම් කාල රාමුවක්… Read More

Gossips

දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකාව කණ්ඩයම දෙවන එක්දින තරඟය අද (22) පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදීයි. දෙවන තරඟයේදී කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම… Read More

Gossips

හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් සිර දඩුවම්

2007 වසරේදී යුද හමුදා සේනා විධායකවරයෙකු ඇතුළු අට දෙනෙකු විල්පත්තු වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අධි චෝදනා ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනාට අද වසර 25 බැගින් බරපතල වැඩ සහිත… Read More

Gossips

තිස්ස අත්තනායකට එරෙහි කූඨ ලේඛන නඩුව කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මෙම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර්… Read More

Gossips

වේයන්ගොඩ දිසා ධාන්‍යාගරය අසළ හටගත් ගින්න නිවා දැමේ

වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරය අසළ කැළෑබද ප්‍රදේශයේ අද හවස ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සහ වේයන්ගොඩ යුද හමුදා ගිනි නිවන ඒකකය විසින් නිවා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක්… Read More

Gossips

හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන තවදුරටත් විමර්ශණ

හෙරොයින් කිලෝ 95 කට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවා වැඩිදුර විමර්ශණ සිදුකරන බව පොලිසිය පවසනවා. අද අත්ඩංගුවට පත්වු මෙම හෙරොයින් තොගයේ… Read More

Gossips

වේයන්ගොඩ දෙමහල් ගොඩනැඟිල්ලක ගින්නක්

වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩුමහලක ගින්නක් හටගෙන තිබෙනවා. අද (22) අලුයම හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න… Read More