Gossips මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු නොකළහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට මහින්ද දේශප්‍රිය ඊයේ (28) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ මත පළ… Read More
Gossips රාජ්‍ය සේවකයින් රැකීමට ජානිපෙන් නව මධ්‍යස්ථානයක් දේශපාලන හේතූන් මත ස්ථාන මාරු සහ වැඩ තහනම් කිරීම්වලට ලක්ව සිටින රජයේ සේවකයින්ට රැකවරණ ලබාදීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු… Read More
Gossips මාතර – පොල්හේන ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිසැලක ගින්නක් මාතර – පොල්හේන මංසන්ධියේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි රථ වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි මාතර මහනගර සභාවේ… Read More
Gossips ඉන්දියාවේ හිටපු ආරක්ෂක ඇමති ජෝර්ජ් ෆර්නැන්ඩස් මියයයි අතල් බිහාරි වජ්පායි රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෝර්ජ් ෆර්නැන්ඩස් වයස අවුරුදු 88 ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. ජනතා දාල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ඔහු ඉන්දියානු වාමාංශික දේශපාලනයේ… Read More
Gossips මෙරට විදේශ විනිමය සංචිතය ඇ.ඩො. බිලියන 7ක් පසුගිය නොවැම්බර් මාසය අවසානයේ මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එය මාස 3.7 ක ආනයන සදහා ප්‍රමාණවත් විනිමයක්. එමෙන්ම, බැංකු ක්ෂේත්‍රයේ… Read More
Gossips මාකඳුරේ මධුෂ්ගේ සඟයෙකු ඇතුළු 6ක් රත්නපුරේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ සගයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු 6 දෙනෙකු රත්නපුර – සිරිපාගම ඉඳුරුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ලක්ෂ 18ක දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්… Read More
Gossips අම්බලන්තොට නිවසක හදිසි ගින්නක් අම්බලන්තොට, බැල්ලගස්වැව ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද (29) උදෑසන 7.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම ගින්නෙන් එම නිවසේ… Read More
Gossips බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු රෝහල් ගත කෙරේ බණ්ඩාරවෙල – ඇල්ල – ආරුක්කු පාලම ආසන්නයේදී අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අතර විදේශීය සංචාරකයින් 10 දෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ. තුවාල… Read More
Gossips බගවන්තලාවේ වතු නිවාස පෙලක ගින්නක් (ඡායාරූප) බගවන්තලාව – රොබ් ගිල් වතු යායේ බෝනකොට් කොටසේ පිහිටි වතු නිවාස පෙළක අද දහවල් හට ගත් ගින්නෙන් නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන්… Read More