Gossips

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මෙම… Read More

Gossips

ජෝන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි

අමාත්‍යවරයෙකුව සිටි සමයේ වත්කම් බැරකම් හෙලි නොකළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩු 05න් එක් නඩුවකින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා… Read More

Gossips

පළමු ටෙස්ට් තරඟයේ ලැබූ දැවැන්ත පරාජයෙන් පසු වෙරළට බැස්ස කණ්ඩායම විනෝද වූ හැටි (ඡායාරූප)

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි තරඟ සංචාරයක නිරත වනවා. ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 05ක් සහ පන්දුවාර විස්ස තරඟ 03ක් මෙම තරඟ සංචාරයට ඇතුළත්. බටහිර කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා… Read More

Gossips

වෙනිසියුලානු තෙල් සමාගමට ඇමරිකාවෙන් සම්බාධක

නිකලස් මධුරෝගේ පාලනයට එරෙහි නව පියවරක් ලෙස වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමට එරෙහිව ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා. එමගින් වෙනිසියුලාවට ඩොලර් බිලියන 11ක ආදායමක් අහිමි වන බව ඇමරිකානු ජාතික ආරක්ෂක… Read More

Gossips

මිනී පෙට්ටියත් සමඟ පුද්ගලයෙක් මිනී වළට වැටී සිදුවූ අනතුර ජංගම දුරකථනයක සටහන් වූ හැටි

අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකර අවස්ථාවේ පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවූ අනතුරක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පේරු රාජ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම පිළිබඳව මේ වනවිට… Read More

Gossips

Update : කින්නියා උණුසුම් – නාවික හමුදාවෙන් අහසට වෙඩි

ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගං මෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නාවික… Read More

Gossips

කිරිපිටි මිල මේ සතියේ වැඩි වන ලකුණු

මෙම සතියේදී කිරිපිටි මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කරන බව කිරිපිටි සමාගම් පවසනවා. අලුතින් සකස් කරන ලද මිල සූත්‍රයට අනුව පළමුවරට කිරිපිටි මිලෙහි සංශෝධනයක් සිදුවනු ඇති බවයි ප්‍රධාන පෙලේ කිරිපිටි… Read More

Gossips

ගිවිසුමට එරෙහිව වතු කම්කරුවන් අදත් වීථි බසී – බදුල්ලේ සත්‍යග්‍රහයක් (ඡායාරූප)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාල නව අවබෝධතා ගිවිසුම අත්සන් කළ ඊයේ (28) සහ අද (29) දිනයේත් ඊට එරෙහිව වතුකරයේ මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. වතු කම්කරුවන් චෝදනා කරන්නේ තමන්… Read More

Gossips

සිසුන් 244කට පාසලක් ඉල්ලා පොළොන්නරුවේ විරෝධතාවක් (ඡායාරූප)

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වුවත්, තම දරුවන්ට පාසලක් අහිමි වී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ඇල හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (29) පෙරවරුවේත් උද්ඝෝෂණයක… Read More

Gossips

ආසියානු කුසලාන පාපන්දු දෙවන අවසන් පූර්ව තරඟය අද

ආසියානු පාපන්දු සම්මේලනය මෙහෙයවන ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අබුඩාබිහිදී අද පැවැත්වෙනවා. එහිදී තරඟ වදින්නේ කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි. කෙසේ නමුත්, කටාරය… Read More