Gossips

හෙට අනුරාධපුරයට පැය 9 ක් ජලය අත්හිටුවයි

හෙට පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා පැය 09 ක කාලයක් අනුරාධපුර නගරයේ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නුවරවැව ජල පවිත්‍රාගාරයේ… Read More

Gossips

සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි

අතුරුදහන්ව සිටි සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගඟේ තිබිය දී අද (29) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය, බලංතොට ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි සිව්දරු මවකගේ සිරුර මෙසේ මහවැලි… Read More

Gossips

දඹුල්ල – පොහොරවැවදී සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

දඹුල්ල – පොහොරවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සීගිරිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු… Read More

Gossips

ට්‍රම්ප්ට එරෙහි සටනේ කමලා පෙරමුණට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව 2020 වසරේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය බලාපොරොත්තු වන කමලා හැරිස් පෙරමුණට පැමිණ ඇති බව ඇමරිකානු වාර්තා සඳහන් කළා…. Read More

Gossips

අම්බලන්ගොඩ වෙළඳසැලක අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

අම්බලන්ගොඩ කන්දෙගොඩ මන්සන්දියේ පිහිටි වෙළඳසැලක් තුල තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ හිමිකාරිය බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය කාන්තාව කන්දෙගොඩ ප්‍රදේශයේම… Read More

Gossips

පාසල්වල මුදල් එක් රැස් කිරීම පිළිබඳ චක්‍රලේඛය අහෝසි කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ අවස්ථා පවතින බව අනාවරණ වීමත් සමඟ පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි… Read More

Gossips

2017 මුදල් කොමිෂන් සභා වාර්තාව ජනපතිට

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා. එහි සභාපති යූ.එච්.පලිහක්කාර ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්… Read More

Gossips

ඝණ ආහාරවලටත් වර්ණ සංකේත ක්‍රමයක්

පැණිබීම සඳහා මෙතෙක් පනවා තිබු වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සඳහා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තිරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩපිළිවෙල අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක… Read More

Gossips

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන එළි දැක්වේ

2020දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන අද ඔස්ට්‍රේලියාවේදී එළි දැක්වුණා. ලබන වසරේ පැවැත්වෙන තරඟාවලියේ පිරිමි අංශයේ තරඟාවලිය ඔක්තෝම්බර් 18 වැනිදා ආරම්භ… Read More

Sports

මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක “බී” පරීක්ෂණයෙනුත් අසමත්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදු කළ බී සාම්පල පරීක්ෂාවෙන් ද අසමත්ව ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ දී මීටර් 400 ඉසව්වෙන් උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ පසුගිය දෙසැම්බර් මාසයේ දී තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඒ ඔක්තෝබර් මස පැවැති අන්තර් රෙජීමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිදුකළ […]
The post මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක “බී” පරීක්ෂණයෙනුත් අසමත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.