Gossips

එජාප රජය වහා ඉවත්විය යුතු බව පොදුජන පෙරමුණ කියයි

රටේ ආරක්ෂාව නොමැතිවීම සහ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් එක්සත් ජාතික පක්ෂ රජය වහාම ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා… Read More

Gossips

ඉල්ලා අස්වීම විසඳුම නොවේ -ඡන්ද කොමිසමේ සභාපතිට විපක්ෂ නායක මහින්දගෙන් ප්‍රතිචාර

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ ගැටළුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත්වීමෙන් විසඳිය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. වැල්ලවත්ත මයුරපති කෝවිලේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More

Gossips

බොදුබල සේනාව පොරොන්දුවක් ගැන කියයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස් කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්… Read More

Gossips

ඇමරිකාව හිමෙන් වැසේ – ට්‍රම්ප්ගෙන් ගෝලීය උණුසුමට ආරාධනා

උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහර හේතුවෙන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ තුනෙන් දෙකක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම පාහේ හිමෙන් වැසී ගොස් තිබෙනවා. විශේෂයෙන් ඇමරිකානු මිඞ්වෙස්ට් ප්‍රදේශයට මෙන්ම… Read More

Gossips

තේ නිෂ්පාදනයේ පහත වැටීමක්

ගතවූ 2018 වසරේදී මෙරට තේ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 3.8කින් පහත වැටී තිබෙනවා. විශේෂයෙන් පහත රට තේ වර්ගවල නිෂ්පාදනය අඩාලවීමත් සමඟ වාර්තාවූ මෙම අපගමනය සියයට 1.2 ක් ලෙස සැළකිය හැකියි…. Read More

Gossips

මිලේනියම්සිටි සිද්ධිය ගැන විශේෂ හෙළිදරව්වක්

මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවස්නයක් 2002 වර්ෂයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ජී.බී…. Read More

Gossips

මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් චෝදනාවක්

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා යොදා ගනිමින්, මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ගුරුකන්ද පුරාණ රජමහ විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් නොවන බවට ප්‍රකාශයක් කිරීමට රජය සූදානම් වන බවට, මහාචාර්ය පූජ්‍ය… Read More

Gossips

ළමුන් සමග බූරු ගැසූ කත කොටුවෙයි

ජා ඇල ප්‍රදේශයේ මහා විද්‍යාල පරිශ්‍රයක් තුළ ළමුන් සූදුවට යොමු කරන කාන්තාවක් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. ඊයේ කළ අනාවරණයෙන් පසු අදාළ කාන්තාව හා එම පාසලේ ආරක්ෂක නිලධාරිනිය ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට… Read More

Gossips

විදුලිසැර වැදී මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් වෙල්යායක

ඌරගස්මංහන්දිය කලුවලගල ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. වගා ආරක්ෂාවට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයා මියයන්නට ඇති බවටයි පොලිසිය සැක පළ… Read More

Gossips

ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයට අදාළව බංග්ලාදේශයේදී 5ක් අත්අඩංගුවට

මෙරටදී සොයා ගැනුනු විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනෙකු එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More