Gossips

වෙනිසියුලානු විපක්ෂ නායකයාට තහංචි

වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. එරට නීතිපති තරෙක් විලියම් සාමි මෙම පියවර ගෙන ඇත්තේ තමන් අන්තර් වාර ජනාධිපති ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශ හේතුවෙන්…. Read More

Gossips

හතුරුසිංහගේ ඒකාධිකාරය බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සතුව මෙතෙක් කලක් පැවති ඒකාධිකාරය බිඳ වැටී තිබෙනවා. ඒ සංචාරයක් අතරතුර කණ්ඩායම තීරණය කිරීමේ බලය ද තේරීම් කමිටුව වෙත පවරන්නට… Read More

Gossips

පතුරම් තොගයක් සිරුරේ සඟවාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ටී56 පතුරම් තොගයක් සිරුරේ සඟවාගෙන මහමග ගමන්කරමින් සිටි අයෙකු ඇල්පිටිය කුරුදුගහ නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා හමුවට ඉදිරිපත්… Read More

Gossips

උතුරේ ගොවි ගැටලු විසඳීමට දිස්ත්‍රික් 5ම කමිටු පිහිටුවීමට තීරණයක්

ඉරණමඩු ජලාශයෙන් ලැබෙන ජලය උපයෝගී කර ගනිමින් ජීවනෝපායන් සිදු කරන ගොවීන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා. ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට… Read More

Gossips

ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී කාන්තාවක් මරුට

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා. ඇය අසල පිහිටි දුරකථන වෙළඳසැලකට ගොස් යළිත් පැමිණෙමින් සිටියදී… Read More

Gossips

තවත් සති එකහමාරකින් නව සන්ධානයක් – වාසුදේව නානායක්කාර

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සුළු පක්ෂ තවත් සති එකහමාරකින් නව සන්ධානයක් ගොඩ නගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසනවා. විපක්ෂ… Read More

Gossips

කන්දල්කාඩු වැලි ජාවාරම වැටලීමට ගිය නාවික හමුදාවට ප්‍රහාරයක් – 12 දෙනෙකුට තුවාල

ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයෙන් මහවැලි ගගේ සිදු කෙරෙන අනවසර වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරත පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් අතර අද… Read More

Gossips

ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනයට ලක් කිරීමට ජනපති කමිටුවෙන් නිර්දේශ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ප්‍රාග්ධනය උත්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකා ගුවන් සේවය පුනර්ජීවනයකට ලක් කළ හැකි බව ජාතික ගුවන් සේවයේ ඉදිරිය පිළිබඳව අදහස් ලබාගැනීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව… Read More

Gossips

යුග මෙහෙවරක් කළ කලාකරුවන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි – ජනපති

විවිධ යුගයන්හි මෙරටින් බිහිවූ සියලූ කලාකරුවන්ට ශ්‍රී ලාංකේය ජාතියේ ගෞරවය හිමිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ කොළඹ – නෙළුම් පොකුණ රගහලේ අද පැවති 34 වැනි වාර්ෂික කලා භූෂණ… Read More

Gossips

යළ කන්නයේදී බඩඉරිඟු වගා නොකිරීමට ඉල්ලීමක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

යළ කන්නයේදී බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් නවතා දමන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම… Read More