Gossips

කරන්දෙණිය විදුහලක් ඉදිරිපිට විරෝධතාවක්

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් දෙමව්පියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා. කරන්දෙණිය – ද්විතියික… Read More

Gossips

වීසා නොමැතිව රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අච්චුවේලි – තොප්පුහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරුවන් වයස අවුරුදු 45 ත් 50 ත් පසුවන්නන්… Read More

Gossips

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අද

මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද මාතරදී පැවැත්වෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණ… Read More

Gossips

වතු කම්කරු ගැටළුව ගැන මනෝගේ පක්ෂයෙන්, ආණ්ඩුවට රතු එළියක්

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් පසුගියදා අත්සන් කළ ගිවිසුම පිළිබඳව රජය පාර්ශවයෙන් නිසි පැහැදිළි කිරීමක් නොලැබුණහොත් ආණ්ඩුවේ තවදුරටත් කටයුතු කිරීම ගැන දැඩි තීරණයකට එළඹීමට සිදුවන බව ද්‍රවිඩ… Read More

Gossips

ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක, නව බදු ක්‍රම 7 ක් ගැන බන්දුල කියයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යළිත් බදු දඩයම වේගවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක… Read More

Gossips

කින්නියා සිද්ධියෙන් තුවාල ලැබූ නාවික හමුදා සෙබළු තවමත් රෝහලේ

ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයෙන් මහවැලි ගඟේ සිදු කෙරෙන අනවසර වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරත පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නාවික… Read More

Gossips

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

අද (30) සහ හෙට (31) දිනයේ දී දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ… Read More

Gossips

උඩුදුම්බර දී ගෝන මස් ප්‍රවාහන කළ තුන් දෙනෙකු අත්අඩංගුවට

උඩුදුම්බර – තැම්පිටියාන ප්‍රදේශයේදී ගෝන මස් කිලෝ 31ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (29) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 31ත් 40ත් අතර වයස්වල… Read More

Gossips

සේනාට එරෙහිව ගොවි සංගම්වලින්, වෙනස් විරෝධයක්

කෘෂිභෝග රැසකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා මර්දනයට ප්‍රායෝගික නව වැඩපිළිවෙලක් රට පුරා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. ඒ අනුව එළඹෙන 1 වනදා පොළොන්නරුව – බකමූණ… Read More

Gossips

ළුණු ආනයනයට කෝටා ක්‍රමයක්

ළුණු ආනයනය කිරීමේදී කෝටා ක්‍රමයක් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට ළුණු අස්වනු නෙළන කාලය වන මාර්තු, අප්‍රේල්, මැයි මාසවලදී ළුණු ආනයනය කරන සමාගම් වෙත සීමා පැනවීමටත්, කෝටා ක්‍රමයක්… Read More