Gossips

සීගිරිය අනිද්දා සිට පොලිතින්වලින් තොරයි

සීගිරිය දිය අගල ඇතුළත කලාපය අනිද්දා සිට පොලිතින් ඇතුලු අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට නම් කර තිබෙනවා. ඒ අනුව, එම ප්‍රදේශයට පිසින ලද හෝ කෙටි ආහාර වර්ග මෙන්ම, පොලිතින් රැගෙන යාම අනිද්දා සිට දෙස්… Read More

Gossips

කාන්තාවන් 1200 ක් අයි.ආර්.සී ලැයිස්තුවේ

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් හෙවත් අයි.ආර්.සී ලයිස්තුවට කාන්තාවන් 1200ක් ඇතුලත් කර තිබෙනවා. පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාශය පවසන්නේ මින් වැඩි පිරිස බස්නාහිර පලාතෙන් වාර්තා වන බවයි. අයි.ආර්.සී… Read More

Gossips

මාරවිල ප්‍රදේශයෙන් අමුතු දළඹු විශේෂයක්

හලාවත – මාරවිල ප්‍රදේශයේ සත්ව ගොවිපළක ආනයනික බඩ ඉරිඟුවල තිබී හමුවු සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයේ සාම්පල පරීක්ෂාව සඳහා රැගෙන ආ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ… Read More

Gossips

කන්දල්කාඩු සාමකාමීයි

ත්‍රිකුණාමලය – කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා. එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලගදීම මරණ දඩුවම-ජනපති කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුවට අද එක්වෙමිනුයි… Read More

Gossips

නීතිවිරෝධීව ගිනි අවි නිපද වූ පුද්ගලයෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

ඇල්පිටිය – නුගේතොට ප්‍රදේශයේ ගරාජයක මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් සිදුකරන ලද මෙම වැටලීමේදී සැකකරු විසින් ගිනි… Read More

Gossips

මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

යාපනය – පේදුරුතුඩුව – තික්කම් ප්‍රදේශයේදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (29) මෙලෙස ඝාතනය කර ඇත්තේ 38 හැවිරිදි කෝවිල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මුදල් ආරවුලක් සම්බන්ධයෙන්… Read More

Gossips

හැටන් – රුවන්පුර රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

හැටන් – රුවන්පුර ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ හට ගත් ගින්න මේ වනවිටත් රක්ෂිතය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ. ගින්නෙන් අක්කර 40 ක පමණ… Read More

Gossips

සුරක්ෂා රක්ෂණාවරණ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකරන්නැයි ඉල්ලීමක්

සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය සිසුන්ගේ අයදුම්පත් ඍජුවම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. 2018 වසරේ ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂාවරණ… Read More

Gossips

හිටපු DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා යළි එළඹෙන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. Read More