Gossips

ඥානසාර හිමියන්ගේ අභියාචන තීන්දුව ලබන මස 8 වනදා

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන මස 8 වනදා ප්‍රකාශයට පත් කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න අද… Read More

Gossips

අලුත්ගම රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුට… Read More

Gossips

ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් තරගයේ පිතිකරණ පුහුණුකරු ධුරය අවිශ්කට

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත් කර තිබෙනවා. ඒ දැනට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලූවිස් පෞද්ගලික හේතුවක්… Read More

Gossips

රකිත ජයවර්ධන විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ රකිත ජයවර්ධනයි. එහි උප සභාපතිවරයා ලෙස රජිව් සෙල්වරාජ්… Read More

Gossips

වගාකරුවන්ට පූර්ව අවදානම් සංඥා ලබාදීමට නව වෙබ් අඩවියක්

ගොවීන්ට බෝග වගාවන් පිළිබද යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වෙබ් අඩවියක් හදුන්වා දී තිබෙනවා. ඒ හරහා වී, එළවළු හා අනෙකුත් බෝග වගාවන් පිළිබදව තොරතුරු ලබාගැනීමේ සහ… Read More

Gossips

පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් විරෝධතාවක

බුත්තල – පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් පිරිසක් අද වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගය බුරුත හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වුණා. ආයතනයේ කළමනාකාරිත්වයේ පවතින ගැටලූ විසදීම සහ සේවක… Read More

Gossips

වැලි මෙහෙයුම අතරතුර ගඟට පැන අතුරුදන්වූ අනෙක් තරුණයාගේ සිරුරත් හමුවේ

ත්‍රිකුණාමලය – කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර මහවැලි ගඟට පැන අතුරුදන්ව සිටි 20 හැවිරිදි අනෙක් තරුණයාගේ සිරුරත් පොලීසිය සොයාගෙන… Read More

Gossips

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ අලුත් පරිඝනක වෛරසයක්

පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ‘‘රම්බා’’ නමින් හඳුන්වන මෙම වෛරසය, අන්තර්ජාලය ඔස්සේ නොමිලේ… Read More

Gossips

කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් සහ මගපෙන්වීමක් ඉල්ලා තිසර කියූ අමුතුම කතාව

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ගේ බිරිඳ විසින් තමන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ… Read More

Gossips

මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයකින් මියගිය යුද හමුදා නිලධාරින්ගේ දේහය 2 වනදා දිවයිනට

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ලබන මස 2 වනදා දිවයිනට රැගෙන එන බව යුද හමුදාව ප්‍රකාශ කළා. එහි උසස්… Read More