Gossips

රේගු නිලධාරීන් සේවයෙන් ඉවත්වෙයි

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවයෙන් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. හිටපු රේගු… Read More

Gossips

නවගමුවේ ලැගුම්හලකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

නවගමුව – ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මියගොස් තිබෙනවා. අද පෙරවරුවේ එම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක්… Read More

Gossips

තාරකා ඉබ්බන් මැලේසියාවට රැගෙන යාමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

තාරකා ඉබ්බන් 304 ක් මැලේසියාවට රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පෙට්ටි 20 ක මෙම ඉබ්බන් අසුරා තිබී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා ලබන මස 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල්… Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ කැමරා සොරකම

වේයන්ගොඩ ප්‍රදේශයේ මංගල උත්සවයකට පැමිණි ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා. පසුගිය (26) වැනිදා රාත්‍රියේ මෙලෙස කැමරාව සොරකම් කර ඇත්තේ මංගල… Read More

Gossips

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ පිරිස් බව ජනපති කියයි

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරනු ලබන්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය… Read More

Gossips

කන්දකාඩු සාමකාමීයි

ත්‍රිකුණාමලය – කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා. එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

චීනයටත් සේනා

චීනයේ වගා භූමිවලින් ප්‍රථම වරට සේනා දළඹු විශේෂය සොයා ගෙන තිබෙනවා. එරට යුනෑන් ප්‍රාන්තයේ පුවේර් සහ ඩිහෝන් නගර වල වගා භූමි වලින් මෙලෙස සේනා දළඹුවන් හමුවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම… Read More

Gossips

තේ වගාකරුවන්ට සුබ ආරංචියක්

තේ නැවත වගා කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් පන් ලක්ෂයක සහනාධාරය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට තේ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් යොමු කරන… Read More

Gossips

විස්සයි විස්සේ මූලික වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය නැහැ

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් අදියරේ මූලික වටයේ තරඟවලදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයක් පැවැත්වෙන්නේ නැහැ. ඊට හේතුව පාකිස්ථානය සහ ඉන්දියාව… Read More