Sports

ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත්

COLOMBO (News 1st) : මෙරට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමට ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 14 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 2018 ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උලෙල ප්‍රවර්ධන වැඩසටහන අද මොනරාගල මහානාම […]
The post ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ලහිරු සහ දුශ්මන්ත යළි දිවයිනට

ඕස්ට්‍රේලියානු සංචාරයේදී කායික ආබාධවලට ලක්වූ වේග පන්දු යවන්නන් වන ලහිරු කුමාර සහ දුශ්මන්ත චමීර අද (29) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලහිරු කුමාර වෙනුවෙන් නවක ක්‍රීඩකයෙකු සංචිතයට එක් කිරීමට… Read More

Gossips

දින විසි අටට ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ටෝලර් යාත්‍රා සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. යාපනය – ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදේදී මොවුන් ඊයේ (28) අත්අඩංගුවට… Read More

Gossips

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය උණුසුම් වෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උණුසුම් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චීන සන්නිවේදන දැවැන්තයා වන හුවාවේ සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා. ඇමරිකාව පවසන්නේ සමාගම… Read More

Gossips

ජීව අත්බෝම්බයක් සහ මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල – අස්වැද්දුම ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින්… Read More

Gossips

පන්දුව දමා ගැසීමේ චෝදනාවට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ICC යෙන් තහනමක්

පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට තහවුරු වීමත් සමඟ ජාත්‍යන්තර පන්දු යැවීම තහනම් වූ ක්‍රීඩකයන් පිළිබඳව පසුගිය දිනවල අසන්න ලැබුනා. මේ අතර අලුත්ම පුවත වන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 68ක් සමඟ සැකකරුවෙකු ඊයේ (28) යාපනය – පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ නාවික හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප්‍රවාහනය… Read More

Gossips

ගිවිසුම බොරුවක් – වතු සේවක වැටුප් වැඩි වී ඇත්තේ රුපියල් 10කින්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අනුව වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 10කින් පමණක් බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසනවා. එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන්… Read More

Gossips

ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට බාධා එපා

ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධව කටයුතු කරන විදුහල්පතිවරුන් සිටිත් නම් ඔවුන් පිළිබදව විශේෂ සොයා බැලීමක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ගර්භනී ගුරුවරියන්ට… Read More

Gossips

බද්ද අඩු කළොත් කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් පහළට

ආනයනික කිරිපිටි සඳහා රජය අය කර ගනු ලබන රුපියල් 170ක බදු මුදල සංශෝධනය කරන්නේ නම්, කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් පහළ දැමීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අධික බදු අය කිරීම හේතුවෙන්… Read More