Gossips විග්නේෂ්වරන්ගේ තීන්දුව යළි කල් යයි අධිකරණයට අපහාස කළ බවට උතුර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන මස 13 දක්වා යලි කල් දැමීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙම පෙත්සමේ… Read More
Gossips සේනා දළඹුවාට ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ජයන්තා ඉලංකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ… Read More
Gossips පරිසර සංරක්ෂණයේ වගකීම ජනපති පහදයි පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. කොටුව – ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවය… Read More
Gossips ආණ්ඩුව මැතිවරණයට බයයි. පොහොට්ටුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ… Read More
Gossips ව්‍යාජ නෝට්ටු 140 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ පන්දහසේ මුදල් නෝට්ටු 16 ක් සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More
Gossips කේරළ ගංජා කිලෝ 41 ක් සමඟ දෙදෙනෙකු අල්ලයි කේරළ ගංජා කිලෝ 41 යි ග්‍රෑම් 530 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ යාපනය… Read More
Gossips එකම වේදිකාවට නැගපු තාත්තයි පුතයි ආපු හැමෝම නටවපු හැටි කීංස්ලි පීරිස් කියන්නේ මේ වනවිට වේදිකාවට නැතුවම බැරි සොඳුරු ගායන ශිල්පියෙක්. කීංස්ලි පීරිස් වගේම ඔහුගේ ආදරණීය පුත් කවිඳු පීරිස් දැන් සමාජ මාධ්‍ය හරහා තම දක්ෂතා පෙන්වා තිබෙනවා. පසුගිය දවසක… Read More
Gossips ඇහැලියගොඩ වෙළඳසැලක ගින්නක් ඇහැලියගොඩ මෝරගල ප්‍රදේශයේ ගෑස් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරන වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (30) රාත්‍රී 8ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ගින්නෙන් වෙළඳසැල සම්පුර්ණයෙන්… Read More
Gossips ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ… Read More
Gossips මීගහතැන්නේදී ගිනි අවි සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට කළුතර – මීගහතැන්න ප්‍රදේශයේදී ගිනි අවි 3 ක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More