Gossips රටම කතාවෙන ගුවන්තොටුපොළේ සුපිරි නැටුමේ සම්පූර්ණ වීඩියෝව මෙන්න රටම කතාවෙන ගුවන්තොටුපොළේ සුපිරි නැටුමේ සම්පූර්ණ වීඩියෝව මෙන්න ලයන් එයාර් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන්… Read More
Gossips අල්ලස් ගනිද්දී කොක්අඩිචෝලේ ඕ.අයි.සී. අල්ලයි රුපියල් 25,000 ක අල්ලස් ගැනීමට තැත් කිරීමේදී මඩකලපුව – කොක්අඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොක්අඩිචෝලේ පොලීසිය අනවසරයෙන්… Read More
Gossips කුෂ් නැමති මත්ද්‍රව්‍ය සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී… Read More
Gossips කින්නියා ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගෙඟ් වැලි ගොඩදැමීම කිසිසේත් නොකළ යුතු බවත්, එය අධිආරක්ෂිත සහ සංරක්ෂක කලාපයක් බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කරනවා. එහි සභාපති අසේල… Read More
Gossips රේගුව අද සිට අකුරට වැඩ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්… Read More
Gossips අධික ශීතලෙන් ඇමරිකාවේ හත්දෙනෙකු මරුට ඇමරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තවලට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් හත්දෙනෙකු මියගොස් තිබෙනවා. උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහර හේතුවෙන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ තුනෙන් දෙකක භූමි ප්‍රදේශයක්… Read More
Gossips වී මිල දෙගුණයක් වන ලකුණු වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවක් විකිණීමේදී අයකිරීමට වී මෝල් හිමියන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ, ප්‍රධාන පෙළේ සහ කුඩා පරිමාණයේ වී මෝල් හිමියන්, කෘෂිකර්ම… Read More
Gossips වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400 ක් වසා දැමේ වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400 ක් වසා දමා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීමේ අරමුණින් මෙලෙස පාසල් වසා දමා ඇති බවයි. වාහනවලින්… Read More
Gossips රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සහ රුපියල් දහසේ නෝට්ටු 95ක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ… Read More
Gossips පළාත් සභා පැරණි ක්‍රමයට – විපක්ෂ නායක කියයි පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට හෝ කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නව සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට මීගමුවේදී… Read More