Gossips

නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයකුත්

පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී… Read More

Gossips

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අවට දැඩි රථවාහන තදබදයක්

නිදහස් දින පෙරහුරු කටයුතු හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More

Gossips

අගමැතිගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල ගොනු කර තිබූ පෙත්සම විභාග කෙරෙන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ වැඩබලන… Read More

Gossips

රේගුවට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කෙරේ

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්.ජී. සුමනසිංහ රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ… Read More

Gossips

රේගුව තවදුරටත් අඩාලයි – ආනයන කටයුතු බිඳ වැටේ

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව… Read More

Gossips

බස් රථයක් යතුරුපැදියක ගැටී එක් අයෙකු මරුට

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා. අද(31) උදෑසන සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

යාපනය – මන්ඩතිව්හිදි සැකකටයුතු පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

යාපනය – මණ්ඩතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පා මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා භට පිරිසක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සිදුකළ විමර්ශනයේදී හෙලිවී ඇත්තේ ඔහු නීතිවිරෝධී… Read More

Gossips

හෙරොයින් සමඟ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල දේවහුව ප්‍රදේශයේ… Read More

Gossips

අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

6 ශ්‍රේණිය සඳහා දරුවෙකු පාසලට ඇතුලත් කරගැනීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් හොරොව්පතාන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අද (31) උදෑසන අත්අඩංගුවට… Read More

Gossips

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් බංග්ලාදේශයට

බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, මගින් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එහි යාමට නියමිතයි. ඊට… Read More