Gossips ඉතාලි යවන බව පවසා තරුණයන් සමග විවාහ වී මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ව්‍යාජ ලිපි ලේඛණ භාවිත කරමින් ඉතාලියට රැගෙන යන බව පවසා තරුණයන් සමග විවාහ වී මුදල් වංචා කර සැගවී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම කටුනේරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී සැකකාරිය… Read More
Gossips කරුවලගස්වැවෙන් අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය සොයා තවමත් මෙහෙයුම් (ඡායාරූප) පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන මෙම දැරිය නිවසේ සිටි අවස්ථාවේදී අතුරුදන්… Read More
Gossips කේරළ ගංජා කිලෝ 41ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 යි ග්‍රෑම් 530 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යතුරුපැදියකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ… Read More
Gossips නාරාහේන්පිට CTB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. එම කාර්යාලයේ සේවකයන් පිරිසකගේ විරෝධතාවයක් ඊට හේතුව බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. Read More
Gossips අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී හොරොව්පතාන – රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට… Read More
Gossips ආණ්ඩුව මැතිවරණයට බයයි – පොහොට්ටුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ… Read More
Gossips මලයාසියානු නව රජු ඔටුනු පළඳී මලයාසියාවේ රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු එරට අගමැති මහතීර් මොහොමඞ් ද හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔහු මෙලෙස ධුරයේ… Read More
Gossips තල්මසුන් නරඹන්නත් රජය ගාස්තුවක් අය කරයි මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුල් වරට රජයෙන් ගාස්තුවක් අයකිරීමට තීරණය වී තිබෙනවා. මෙතෙක් බෝට්ටු හිමියන් විසින් ගාස්තු අය කළ අතර, රජය මගින් අය කෙරෙන ගාස්තු… Read More
Gossips ගෝඨාභයගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11 තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය… Read More
Gossips ඉන්දියාවට දරුණු පරාජයක් සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති සිව්වන එක්දින තරඟය කඩුළු 08කින් ජය ගැනීමට නවසිලන්ත කණ්ඩායම අද සමත් වුණා. කෙසේ වෙතත් තරඟ 05කින් සමන්විත තරඟාවලිය 3ට 1ක් ලෙස දැනටමත් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. අද පැවති… Read More