Gossips

පළාත් සභා මැතිවරණය පිළිබඳව විවිධ අදහස්

මේ වනවිට දේශපාලන කරලියට පැමිණ තිබෙන පළාත් සභා මැතිවරණය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කළා. Read More

Gossips

ඇමති අකිලගෙන් යෝජනාවක්

ආණ්ඩුවට තවත් අමාත්‍යවරුන් පත් කර ගැනීමට ඇති අවශ්‍යතාව මත පාර්ලිමේන්තුවේ කුමන හෝ පක්ෂයක් සමඟ සම්බන්ධ වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මෙම… Read More

Gossips

නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානයෙන් හෙළිදරව්වක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් පසුගිය වසරේදී රුපියල් කෝටි 29 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බව එම අධිකාරිය සුරැකීමේ සංවිධානය පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

තවත් වන අලියෙක් විදුලි සැර වැදී මියයයි (ඡායාරූප)

දමන, තොට්ටව ප්‍රදේශයේ ගෙවත්තක ඇතින්නක් මිය ගොස් තිබෙනවා. විදුලි සැර වැදීමෙන් මෙම ඇතින්න මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. අතින්නියගේ මරණය සම්බන්ධයෙන් 9 කනුව අඩවි වනජීවි කාර්යාලය මඟින්… Read More

Gossips

ගොවීන්ගේ මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීම තම ප්‍රමුඛ වැඩපිළිවෙල බව ජනපති කියයි

ගොවි ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීම තම ප්‍රමුඛ වැඩපිළිවෙල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පාසල් සමයේ සිට නගුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලූ තමාට… Read More

Gossips

ලොව පුරා, නව පිළිකා රෝගීන් මිලියන 18 ක්

පසුගිය වසරේදී පමණක් ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 18 යි දශම 1 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එමෙන්ම, වාර්ෂිකව හඳුනා ගන්නා පිළිකා රෝගීන් ප්‍රතිශතය 29 යි දශම 5 දක්වා ඉහළ ගොස්… Read More

Gossips

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්. බැදිගම සිට තිරාවල දක්වා… Read More

Gossips

මාර්ගයක් පිළිසකර කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

අබලවන් වී ඇති දෙනියාය මෙදේරිපිටිය මාර්ගය පිළිසකර දෙන ලෙස ඉල්ලමින් මෙදේරිපිටිය ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් නිරත වුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ මීට වසර 3කට පෙර මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය ඇරඹු… Read More

Gossips

කොටගල තෙත් බිම් කලාපයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

හැටන් – කොටගල ප්‍රදේශයේ තෙත් බිම් කලාපයක හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ගින්නෙන් අක්කර 10 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ… Read More

Gossips

ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විල්ගමුව පාලමෙන් පැන ජීවිතක්ෂයට පත්වෙයි

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරෙකු දඹුල්ල – මහියංගණය මාර්ගයේ විල්ගමුව ඇළට පැනීමෙන් ජිවිතක්ෂයට තිබෙනවා. මෙම පුද්ගලයා අද පෙරවරුවේ සිය ලොරි රථයෙන් ගවයින් 11 දෙනෙකු… Read More