Gossips

අකිල ධනංජය හෙට චෙන්නායි නුවරට

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමේ පරීක්ෂණ සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හෙට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේ බව සඳහන් කළේ. Read More

Gossips

ඕනෑම පුද්ගලයෙකුට ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න බෑ – සරත් ෆොන්සේකා

යුධ ශක්තිය තිබූ පමණින් ඕනෑම පුද්ගලයෙකුට ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දිය හැකි නම් එය ප්‍රථමයෙන්ම ලබා දිය යුත්තේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා…. Read More

Sports

අකිල ධනංජය සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා හෙට ඉන්දියාවට

Colombo (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය හෙට දිනයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. හෙට උදෑසන අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ […]
The post අකිල ධනංජය සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා හෙට ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වැඩ බලන්න නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් – රේගුව තවමත් වර්ජනයේ

මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම හේතුවෙන් තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව අද පස්වරුවේ රැස්වූ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ… Read More

Gossips

අලූත් ආණ්ඩුවක් හැදෙන, හදන වසරක් උදා වූ බව ජනපති කියයි

2019 වසර නව ආණ්ඩු හැදෙන, හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බොරැල්ලේදී අද එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා… Read More

Gossips

රේගු වර්ජනය ගැන විපක්ෂ නායකත් කතා කරයි

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූව ආණ්ඩුව අවුල් සහගත තත්ත්වයට පත් කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – මහවැලි කේන්ද්‍රයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

බනිස් ගෙඩියේ අල්පෙනෙත්තට, ලක්ෂයක වන්දියක්

අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක් අලෙවි කළ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික ආපනශාලා ජාලයක හිමිකරුවෙකුට එය මිලදී ගත් කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන්… Read More

Gossips

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් සභානායකට ඉල්ලීමක්

මැතිවරණ නීති යාවත්කාලීන කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන ලෙසට ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත ලිපියක් යොමුකර තිබෙනවා…. Read More

Gossips

කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක්

කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගරයේ බියගම,කොස්ගම,අතුරුගිරිය, ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ විටින් විට… Read More

Gossips

ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකියි – සී.වී. විග්නේෂ්වරන්

ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු කටයුත්තකින් අනතුරුව… Read More