Gossips ගොවි ජනතාවගේ මූලික ගැටළු වලට ස්ථීර විසදුම් ලබාදීමට ප්‍රමුඛ වැඩපිළිවෙලක් – ජනපති ගොවි ජනතාවගේ මූලික ගැටළුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම තම ප්‍රමුඛ වැඩපිලිවෙල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ගොවි ජනතාවගේ ගැටළු තමාට අරුමයක් නොවන බවයි බත්තරමුල්ල – අපේ ගම පරිශ්‍රයේ ඊයේ… Read More
Gossips කරුවලගස්වැව අතුරුදන් වූ දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා අද 03 වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පෙරේදා උදෑසන මෙම දැරිය නිවසේ සිටි අවස්ථාවේදී අතුරුදන්… Read More
Gossips ප්‍රදේශ කිහිපයක බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට කැලණිතිස්ස විදුලි බලාගාරයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඊයේ පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ… Read More
Gossips සේනා, ජනපති කාර්ය සාධක බලකාය අද රැස්වේ සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා. උදෑසන 09 ට ආරම්භ වන එම රැස්වීමේදී… Read More
Gossips රේගු වර්ජනය තුන්වන දිනටත් – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් විරෝධය තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය 03 වන දිනටත් අද සිදුකරන බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ… Read More
Gossips න්‍යෂ්ටික අවි සහ අමුද්‍රව්‍ය විනාශ කිරීමට, උතුරු කොරියාවෙන් ප්‍රතිඥා න්‍යෂ්ටික අවි පමණක් නොව න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ පහසුකම් සියල්ල විනාශ කිරීම සඳහා උතුරු කොරියාව ප්‍රතිඥාවක් ලබාදී ඇති බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන්… Read More
Gossips නවගමුවම කළඹමින් හෝටල් කාමරයකදී හැමෝම ආදරය කළ මල්ශාන්ගේ අභිරහස් ඝාතනය සිදුවූ හැටි මෙන්න නවගමුවම කළඹමින් හෝටල් කාමරයකදී හැමෝම ආදරය කළ මල්ශාන්ගේ අභිරහස් ඝාතනය සිදුවූ හැටි මෙන්න පසුගියදා නවගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී හමුවූ අභිරහස් මල සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා. මෙලෙස මියගොස්… Read More
Gossips ජනපති වහාම කළ යුතු දෙයක් ගැන බන්දුල කියයි කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යලි සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා…. Read More
Gossips ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් ජාතික සමතා බලවේගය කොළඹ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළ කළා. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම ගිවිසුම… Read More
Gossips CIA වෙස්ගත් වංචනිකයා කොටු කළ හැටි හිරු සී.අයි.ඒ.වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් විවිධ වංචාවල නිරත වු පුද්ගලයෙකු කුලියාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනවලදී හෙළිව ඇත්තේ එම වංචනිකයා කලක පටන් කුලියාපිටිය,… Read More