Gossips ඖෂධවේදීන්ගේ හදිසි වර්ජනයෙන් රෝගීන්ට බාධා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දිවයින පුරා දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධාගාර වසා දමා ඇති අතර,… Read More
Gossips හෝටල් කාමරයකදී සිදුවූ අභිරහස් ඝාතනය පසුගියදා නවගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී හමුවූ අභිරහස් මල සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මල්ෂාන් නමැති තරුණයෙක්. ඔහු වෘත්තියෙන්… Read More
Gossips බෝර 12 ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය, කළුතර – මීගහතැන්න – මිරිස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More
Gossips ඇමරිකාවේ අධිශීත කාලගුණය තවදුරටත් උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහරා සමඟ ඇමරිකාවේ විශේෂයෙන් මිඞ්වෙස්ට් ප්‍රදේශයට බලපා ඇති හිමපතනය හේතුවෙන් මේ වන විට පුද්ගයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දශක ගණනාවකින් එහි ඇති වී තිබෙන… Read More
Gossips අම්මයි දරුවන් හතරදෙනාටයි අමානුෂිකව පහරදී කපා කොටා ලිඳට දමා කළ ඝාතනය මිත්‍යා විශ්වාසයන් හේතුවෙන් අවාසනාවන්ත ලෙස මවකට සහ ඇයගේ දරුවන් සිව්දෙනෙකුට දිවි අහිමිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයෙන්. අදාළ… Read More
Gossips නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු මහියංගනය සහ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මහියංගනය – ගොරොක්ගස්කඩ ප්‍රදේශයේදී 40 හැවිරිදි හුලංදාව ප්‍රදේශයේ… Read More
Gossips ඉන්දියාවේ අද අතුරු අයවැයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් අද අතුරු අයවැයක් ඉදිරිපත් කරනු ලබනවා. එහිදී විශේෂයෙන් නාගරික මධ්‍යම පන්තිය ඉලක්ක කර ගත් බදු සහන රැසක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්. ඉන්දියාවේ… Read More
Gossips දෙවන ටෙස්ට් ගැටුමේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී තරඟය ආරම්භයේ අගනා පන්දු යැවීමක නිරතවූ විශ්ව ප්‍රනාන්දු මේ වනවිට… Read More
Gossips කෝටි දෙකක දුම්වැටි පිටකොටුවෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පිටකොටුව – ඔරලෝසු කණුව අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස්… Read More
Gossips ජාතික දින සැමරුම් පෙරහුරු අද සිදුනොවේ 71 වන ජාතික දින සැමරුම් උළෙල නිමිත්තෙන් අද සිට පෙබරවාරි 7 වන දා දක්වා පුරා සතියක කාලයක් රජයේ සෑම ආයතනයකම ජාතික ධජය ඔසවන ලෙස රජය දැනුම් දෙනවා. එමෙන්ම අද සිට 7 වන දා දක්වා සෑම නිවසකම, ව්‍යාපාරික ස්ථානයකම… Read More