Gossips මැතිවරණ කොමිසමට එන්තරවාසියක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (01) මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමුකරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ අර්ථ නිරූපණ ආඥා පනත යටතේ පළාත් සභා මැතිවරණය… Read More
Gossips තවම සමරන්නේ ජාතික නිදහස් උළෙලයි – ඇමති කබීර් හෂීම් මෙතෙක් දිනක් පැවති ජාතික නිදහස් දින උළෙල ජාතික දිනය ලෙස පවත්වන්නට තීරණය කළ බව පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා. කෙසේ නමුත් අද (01) පැවැති උත්සවයකින් අනතුරුව… Read More
Gossips බීමත් රියදුරන් හඳුනා ගන්න ඇඹිලිපිටියේ සිසුවෙකුගෙන් නව උපකරණයක් බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා මෙරට පොලිසියි බහුලව යොදා ගන්නේ ඒ සඳහා විශේෂිත බැලුමක් පිම්බවීමයි. එම ක්‍රමය වෙනුවට ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිර්මාණය කිරීමට ඇඹිලිපිටියේ පාසැල් සිසුවෙකු සමත්… Read More
Gossips ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතුයි – ඇමති අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණයටත්, ජනපති මෛත්‍රී – අනුරපුරයෙන් යෝජනාවක් සම්මතයි ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරමින් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාවකට අද අනුමැතිය හිමිවුණා. යෝජනාව ඉදිරිපත්… Read More
Gossips ආර්ථිකය ගොඩනැගීම තම රජයේ අපේක්ෂාවයි – අගමැති කියයි සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන තරඟකාරි ආර්ථිකයක් ගොඩනගමින් මෙරට දුගීබව තුරන් කිරීම තම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල – නිකවැරටිය පොලිස්… Read More
Gossips පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායමේ වැඩිවීමක් පසුගිය වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත ආදායමක් හිමි වී තිබෙනවා. එය 2017 වසරට සාපේක්ෂව සියයට 5කට ආසන්න වර්ධනයක්. මෙහිදී ප්‍රධාන ගැණුම්කරුවන් වී ඇත්තේ යුරෝපා… Read More
Gossips රේගුවේ ගැටලුව ගැන පක්ෂ විපක්ෂ අදහස් රේගුවේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips රේගුව සහ මුදල් ඇමති අතර, සාකච්ඡා අසාර්ථක වේ රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය කියා සිටියේ ඒ අනුව, තවදුරටත්… Read More
Gossips අතුරුදහන් වූ දැරිය සොයා තුන්වන දිනටත් මෙහෙයුම් පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. විමර්ශන සිදුකරන සාලියවැව පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන්… Read More