Gossips

ආසියානු පාපන්දු කුසලානය කටාරයට

2022 වසරේ පාපන්දු ලෝක කුසලාන සත්කාරක රට වන කටාරය ප්‍රථම වරට ආසියානු පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා. අබුඩාබි හිදී පැවති අවසන් තරඟයේදී ඔවුන් තුනට එකක් ලෙස පරාජයට පත් කළේ සිව් වරක්… Read More

Gossips

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය තවදුරටත් 6000ට පහළ සීමාවේ පැවති අතර, ඊයේ දිනය අවසන දී සටහන් වූයේ 5982ක් ලෙසයි. කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම… Read More

Gossips

ජනපති සහ ෂී සෙල්ස් උප ජනපති අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ෂී සෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සිදුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී දෙරට අතර, සංචාරක සහ වෙළඳ සබඳතා ඉහළ නංවා ගැනීම… Read More

Gossips

රේගුව, තවදුරටත් අකුරට වැඩ – ආදායම සියයට 65 කින් පහළට

සිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රේගුවට ලැබිය යුතු ආදායම සියයට 65 කින් පමණ අඩු වී ඇති බව රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා… Read More

Gossips

දිගම්බරන් 5 වන දා තීරණයක් ගැනීමට සූදානමින්

වතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහළ දැමීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 5 වනදා තීරණයක් ගැනීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා. වතු කම්කරු මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දැමීමට අදාළව අත්සන්… Read More

Gossips

ඇමරිකාව, රුසියානු න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන්, ඉවත් වෙයි

න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රුසියාව සමඟ ඇති කර ගත් ඓතිහාසික ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ නිවේදනය කළා. ජනපති ට්‍රම්ප්ගේ එම තීරණය නිවේදනය කරමින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ… Read More

Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව ඉවත්කර ගනී

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ – වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වර්තා කරනවා Read More

Sports

2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට

කටාර් රාජ්‍ය 2019 ආසියානු කුසලාන පාපන්දු කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, අවසන් මහා තරගයේදී ජපාන කණ්ඩායම පරාජය කරමිනි. ආසියාවේ ප්‍රබල කණ්ඩායම් 24 කගේ සහභාගීත්වයෙන් මෙවර 2019 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය පැවැත් විණි.. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී කටාර් රාජ්‍ය සමග තරග වැදුණේ ජපානයයි. තරගයේ ආරම්භයේ සිටම කටාර් ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදී ජපාන […]
The post 2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

සේනා මර්දන වෛරසය, යල කන්නයේදී

සමස්ත දිවයිනම ආක්‍රමණය කළ සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කළ වෛරසය ලබන යළ කන්නයේදී බඩඉරිඟු වගාව සඳහා යොදා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්… Read More

Gossips

මංගල තරඟයේ මංගල පන්දුවාරයේ රටම දන්න ක්‍රීඩා පවුලේ පන්දු යවන්නා යැවූ සුපිරි පන්දුව මෙන්න

මංගල තරඟයේ මංගල පන්දුවාරයේ රටම දන්න ක්‍රීඩා පවුලේ පන්දු යවන්නා යැවූ සුපිරි පන්දුව මෙන්න ඕස්ට්‍රේලියාව 467/5යි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය… Read More