Gossips

විපක්ෂ නායක මහින්ද, දළදා සමිඳුන් වැද පුදා ගනී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද (02) මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගත්තා. පසුව විපක්ෂ නායකවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්… Read More

Gossips

අවශ්‍ය මොහොතේදී නිවැරදි තීන්දුව ගන්නවා – තිස්ස අත්තනායක

ජාතික වැදගත්කම සලකා අවශ්‍ය මොහොතේදී නිවැරදි තීන්දුව ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක පවසනවා. මහනුවර – ශ්‍රී දළදා මාළිගාවට ගොස් අද (02) පෙරවරුවේ දළදා සමිඳුන්… Read More

Gossips

රණවිරුවන් නිදහස් කරන්නැයි මේජර් අජිත් ප්‍රසන්න උපවාසයක

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක නිරත වනවා. ඒ, දැනට සිරගත වී සිටින යුද කාලසීමාවේදී ක්‍රියාන්විතයේ යෙදී සිටි රණවිරුවන් සිව්දෙනෙකුට ජනාධිපති සමාව ලබාදෙන… Read More

Gossips

යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු දුම්රියේ ගැටී සිදුවූ මාරක අනතුරේ සී.සී.ටී.වී සාක්ෂිය

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය, චාවකච්චේරිය රෝහල ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර… Read More

Gossips

ලක්ෂ 56ක හෙරොයින් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56 කට අධික බව සඳහන්. රාජගිරිය, මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ 06 කදී මොවුන්… Read More

Gossips

ගිනි අවි 6ක් සමඟ පුද්ගලයෙකු මතුගම දී පොලිස් දැලේ පැටලෙයි

මෙරට නිෂ්පාදිත ගිනි අවි 6ක් සහ වෙඩි බෙහෙත් තොගයක් සමඟ පුද්ගලයෙකු මතුගම – මීගහතැන්න – කුරුපිට වැව ඉහළ කොටස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගහතැන්න… Read More

Gossips

අඩි ගණනක් ඉහළට ගුවනේ පියෑඹූ ජේසන් රෝයි ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨම උඩපන්දුව රැකගත් හැටි

බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලිය මේ දිනවල ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වනවා. මෙම තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ (01) දිනයේදී ද පැවැත් වුණා. එහි පළමු තරඟය පැවැත් වුනේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම… Read More

Gossips

සෙවනගල දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

සෙවනගල – කොවුල්ආර ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ සෙවනගල – එකමුතුගම – 7 කණුව ප්‍රදේශයේ… Read More

Gossips

ලකුණු 534 ක් රැස්කළ කැන්ගරුවන් සිය පළමු ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කඩුලු 5 ක් දැවී ලකුණු 534ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ… Read More

Gossips

වල්ලාපට්ටා කිලෝ 27ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට (ඡායාරූප)

ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ මීගමුවේ පදිංචිකරුවෙකු… Read More