Gossips

සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් උහන කැලයකින් හමුවේ – (ඡායාරූප)

උහන ලාටුගල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී වෙඩි වැදී මියගිය බවට සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි තිදරු පියෙක්. ඔහු පසුගිය 29 වනදා හේනට ගොස්… Read More

Gossips

මූල්‍ය විනය කඩ කරන ඇමතිවරුන්ට දඬුවම් දිය යුතු බව ජනපති කියයි

පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හදුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට නම් එහි ආරම්යේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළයුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

වතුකම්කරුවන්ගේ නව වැටුප ගැසට් කිරීම කල් යයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට අදාළව අත්සන් කළ ගිවිසුම ගැසට් කිරීම කල් දැමීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණි බව… Read More

Gossips

ඡන්ද කොමිසමට, එන්තර වාසියක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (01) මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමුකරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ අර්ථ නිරූපණ ආඥා පනත යටතේ පළාත් සභා මැතිවරණය… Read More

Gossips

ඕස්ට්‍රේලියානු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු දිනයේම හෙම්බත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හිදී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන් වුනේ ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙම්බත් කරමින්. පළමු… Read More

Gossips

රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන්

රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය කියා සිටියේ ඒ අනුව, තවදුරටත්… Read More

Gossips

මහ මුහුදේ අසනීප වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට

ධිවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු බහුදින ධිවර යාත්‍රාවක සිට රෝගාතුර වූ ධීවරයෙක් අද (01) වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ ධිවර සහ ජලජ සම්පත්… Read More

Gossips

කොස්ගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

කොස්ගම, අලුත් අම්බලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඊයේ (31) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.15ට පමණයි. සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනෙක් යතුරුපැදියකින්… Read More

Gossips

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ජනපති වෙත අක්ත පත්‍ර භාරදෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් දොළොස් දෙනෙකු අද (01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා. ජනාධිපති මන්දිරයේ දී මෙම අක්ත පත්‍ර භාරදීම සිදුකළ… Read More

Gossips

කේරළ ගංජා සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ 2 කදී කේරළ ගංජා කිලෝග්‍රැම් 33 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්වැටිතුරේ කෝවිල අසළදී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 500ක් යතුරු පැදියකින් ප්‍රවාහනය… Read More