Gossips අල්ෂබාබ් කැරළිකරුවන් 13 දෙනෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට සෝමාලියාවේදී අල්ෂබාබ් කැරළිකරුවන් 13 දෙනෙකු ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොගඩිෂු අගනුවරින් පිටත ප්‍රදේශයකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ…. Read More
Gossips යට ඇඳුමේ සැඟවූ හෙරොයින් (ඡායාරූප) යට ඇදුම් තුල සඟවා බදුල්ල නගරය වෙත යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල, සොරණාතොට, රිදීපාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්… Read More
Gossips සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් වසා දැමේ රේගු වර්ජනය හේතුවෙන් පිටකොටුවේ සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අනිද්දා (05) වසා දැමීමට තොග ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. Read More
Gossips සේනා, බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය දක්වා පහත හෙළයි සේනා දළඹු උවදුර හේතුවෙන් මෙවර මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පසුගිය දෙසැම්බරයේදී එම ඉලක්කය වූයේ මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 40,675ක්. ඒ,… Read More
Gossips පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips ගුවන් මගියෙකුගේ ගමන් බෑගයේ දිවි පැටවෙක් තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක සිටි මාසයක් පමණ වයසැති දිවි පැටවෙකු එරට රේගු බලධාරීන් භාරයට ගෙන තිබෙනවා. මගියාගේ බෑගයෙන් ශබ්දයක් ඇසීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී… Read More
Gossips තුන්වන දිනය අවසන්, වැඩි ගෞරව ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. තරඟය තුන්වන දිනට අවසන් වනවිට… Read More
Gossips දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් යටියන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි දහම් පාසල් සිසුන් පිරිසකට අද(03) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ දහම් පාසල් සිසුන් 46 දෙනෙකු සහ තවත් 22 දෙදෙනෙකු ප්‍රතිකාර… Read More
Gossips රටම සෙවූ පුත්තලමේ සිව් හැවිරිදි දැරියගේ ඝාතනයේ සුල මුල දැරියගේ මව හෙළිකරයි පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය තමන් විසින් කලාඔයට දැමූ බවට මව පාපොච්චාරණය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මව දැරියට සිද්ධිය වූ දින පහරදීමක් සිදුකර… Read More
Gossips අතුරුදන්වූ පුත්තලමේ දැරියගේ මවගෙන් හෙළිදරව්වක් – කිමිදුම්කරුවන් යළි කලා ඔයට පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරියගේ මව හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. එම හෙළිදරව්වට අනුව කිමිදුම්කරුවන් සමඟ පොලීසිය යළි කලාඔයට පිටත්ව ගොස් පරීක්ෂණ… Read More