Gossips ජවිපෙ අල්ලස් කොමිසමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති විවිධ අක්‍රමිකතා පිළිබඳව ඉදිරියේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව දූෂණ විරෝධී හඩ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත… Read More
Gossips වර්ජනයෙන් බහලූම් නිශ්කාෂණය සියයට 90 කින් පහළ බසී දෛනිකව රේගුවෙන් නිශ්කාශණය කරනු ලබන බහලූම් සංඛ්‍යාව සියයට 90 කින් පමණ පහළ බැස ඇති බව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත රේගු වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටිනවා. දිනකට 1500 ත් 2000 ත් අතර බහලූම් ප්‍රමාණයක්… Read More
Gossips මාලදිවයින් ජනපති දිවයිනට හෙට පැවැත්වෙන 71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි අද පෙරවරු 11.20 ට පමණ දිවයිනට පැමිණියා. ඒ, මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයකින්…. Read More
Gossips අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගන්න මුදල් මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් මුදාහැර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම ඒ සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවටද රුපියල් මිලියන 500 ක්… Read More
Gossips ව්‍යාජ නෝ්ට්ටු සමඟ සැකකරුවෙකු තණමල්විලදී අත්අඩංගුවට ව්‍යාජ නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු තණමල්විල – විජේපුර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ප්‍රදේශයේ වෙළඳසැළකට ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් ලබාදී ඇති අතර, එය ව්‍යාජ බවට… Read More
Gossips තිරුපති කෝවිලෙන් රන් කිරුළු 3 ක් සොරා ගැනේ දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට තිරුපති දේවස්ථාන සංකීර්ණයේ ශ්‍රී ගෝවින්දරාජාස්වාමි දේවස්ථානයෙන් රන් කිරුළු 3ක් සොරාගෙන තිබෙනවා. මලයප්පා, ශ්‍රීදේවි සහ භූදේවි දෙවිවරුන්ට… Read More
Gossips දහස ඉල්ලා අදත් විරෝධතා තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් – කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් අදත් විරෝධතාවක නිරතවුණා. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළින් අවහිර… Read More
Gossips ඉන්දීය සිසුන් ඇමරිකාවේදී අත්අඩංගුවට ගැනීමට විරෝධය ඉන්දීය සිසුන් 29 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් විරෝධය දක්වා තිබෙනවා. මෙම… Read More
Gossips පුවක් කැඩීමට ගිය කෙක්ක කඩා වැටී පුද්ගලයෙකුගේ හිස පසාරු කරගෙන යයි අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කෙක්කක් ආධාරයෙන් පුවක් කැඩීමට යාමේදී එම කෙක්ක හිස මත කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. කෙක්ක මැදින් කැඩී මෙම පුද්ගලයාගේ හිසට වැටී ඇති අතර ඉන්… Read More
Gossips සිංගිමලේ රක්ෂිතයේ අක්කර 200 ක් ගින්නෙන් විනාශයි හැටන් – සිංගිමලේ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 200 ක් පමණ කොටසක් විනාශ වී තිබෙනවා. හැටන් වන අඩවි කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු දෙකට පමණ හටගත් මෙම ගින්න කඳු රක්ෂිතයේ මුදුන දක්වා පැතිර ගොස් තිබූ… Read More