Gossips

සාම සාධක හමුදා ක්‍රියාන්විතයේදි දිවිපිදූ කෝප්‍රල් සමන්තගේ පවුලේ ඥාතින්ට ජනපති සංවේගය පලකරයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සංවේගය… Read More

Gossips

සන්ධාන මහලේකම් කලකිරීමෙන්

ගාලුමුවදොර පැවැත්වෙන ජාතික දින උත්සවයට තමන් සහභාගි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ… Read More

Gossips

හිටපු ජනපතිනියගේ රැකවලුන්ගෙන් හිරු මාධ්‍යවේදීයාට බලපෑම්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් ගම්පහ – අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් වාර්තා කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියා එම ස්ථානයෙන් බලහත්කාරයෙන්… Read More

Gossips

ජාතික ආණ්ඩු සංකල්පය – රටේ සංවර්ධන වෙනුවෙන් – ඇමති කිරිඇල්ල

ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට පමණක් නොව රටේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් බව සභානායක, අමාත්‍ය… Read More

Gossips

ඊජිප්තුවෙන් මමි 50ක් හමුවේ

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණු දෙසින් මින්යා නැමති පුරාවිද්‍යා භූමි ප්‍රදේශයේ තිබී මමි 50ක් තැන්පත් කර ඇති සොහොනක් හමුවී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 322කත්, 30ත් අතර කාලයට අයත් මෙහි තැන්පත් කර ඇති… Read More

Gossips

ETI වංචාට උදව් කළ මහබැංකු නිලධාරීන්ට වහාම දඩුවම් ලබාදිය යුතුයි – ETI තැන්පත්කරුවන්ගේ සංගමය

ETI අධ්‍යක්ෂකවරුන්ට මුදල් වංචා කිරීම සදහා උදව් උපකාර කළ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් හට වහාම දඩුවම් ලබාදිය යුතු බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. කොළඹ මහජන පුස්තකාලයේ පැවති… Read More

Gossips

ඇන්ජලෝ පෙරේරා පළමු පෙළ තරඟ ඉතිහාසය අලුතින් ලියයි

මෙරට පළමු පෙළ ක්‍රිකට් තරඟ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා අද සමත් වුණා. ඒ පළමු පෙළ තරඟයක ඉනිම් දෙකක දී ද්විත්ව ශතක රැස් කරමින්. එන්.සී.සී කණ්ඩායම නියෝජනය… Read More

Gossips

මොරටුවේ ලී බඩු නිෂ්පාදනාගාරයක ගින්නක්

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ ලී බඩු නිෂ්පාදනාගාරයක අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් එම ලි බඩු නිෂ්පාදනාගාරයේ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මොරටුව… Read More

Gossips

රන් මාල කොල්ල කෑ 3 දෙනෙකු රාගම දී අත්අඩංගුවට

රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 3 දෙනෙකු රාගම – වල්පොල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාල සහ කොල්ලකෑමේ සිද්ධීන්ට භාවිත කළ යතුරුපැදියක්… Read More

Gossips

පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් අර්තාපල් තොගයක් අතර

හොංකොං නගරයේ අර්තාපල් ආශ්‍රිත කර්මාන්තශාලාවකට ප්‍රංශයේ සිට ආනයනය කළ අර්තාපල් තොගයක තිබී පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් හමුවී තිබෙනවා. මෙම අත්බෝම්බය ජර්මනියේ නිෂ්පාදිත අඟල් 3ක් පමණ… Read More