Gossips

අද දිනයේ වැසි වැඩි වේ

අද (04) දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර, ඌව, උතුර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්… Read More

Gossips

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොටගල දුම්රිය ස්ථානය දී දුම්රියක් පීලි පැණීමට ලක්වීම හේතුවෙන් අවහිරව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. නාවලපිටියේ සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහන… Read More

Gossips

අතුරුදන්වු කරුවලගස්වැව දැරියගේ සීයා සහ ආච්චි පොලිස් භාරයට

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඇයගේ මව, මිත්තනිය සහ මිත්තනුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සාලියවැව… Read More

Gossips

නිදහස් සැමරුමට ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් සුබපැතුම්

අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුත් ජනකායක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදෙන ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්… Read More

Gossips

රේගු වර්ජනයට කන්ටේනර් රථ ප්‍රවාහන සහ වාප්පු ලිපිකරුවනුත් එක්වෙයි

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිව වෘත්තීය සමිති ආරම්භ කර ඇති ක්‍රියාමාර්ගවලට අදට දින 6ක් ගත වනවා. තවමත් ඒ පිළිබදව රජයෙන්… Read More

Gossips

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

නාවලපිටිය සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් අද (03) සවස කොටගල දුම්රිය ස්ථානයේ දී පීළි පැනිමකට ලක්ව තිබෙනවා. එම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති අතර… Read More

Gossips

වචන හුවමාරුවක පැටලුණු ජෝසප් සහ කාවින්ද

ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ අද (03) පැවැති වැඩසටහනක් අතරතුර එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන අතර යම් වචන හුවමාරුවක් සිදුවුණා. ජාඇල – තුඩැල්ල… Read More

Gossips

වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්ති මසක් තුළ අමාත්‍ය මණ්ඩලයට

වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මාසයක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ක්ෂේත්‍ර‍්‍රයේ විවිධ පාර්ශවයන්ගේ… Read More

Gossips

පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් 5 වනදා වැසේ

රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ අතර, අනිද්දා පිටකොටුව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට… Read More

Gossips

ජාතික දින උත්සවයට එක්වන බව විපක්ෂ නායක කියයි

ජාතික දින උත්සවයට තමන් අනිවාර්යෙන් සහභාගි වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ වර්ෂ පූර්ණ දානමය පුණ්‍යකර්මය බෙල්ලන්විල… Read More