Gossips ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට අතිරේක බලඇණියක් ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන් 2000 ක අතිරේක භට පිරිසක් යෙදවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශසීමාවේ ආරක්ෂාවට යොදවා ඇති මුළු භට පිරිස 4,300 ක්. මෙම අතිරේක භට පිරිස දේශසීමාවේ මුර… Read More
Gossips මාවුස්සාකැලේ ජලාශයේ 16 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් (ඡායාරූප) මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් මස්කෙළිය පොලීසිය මගින් අද (04) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ දින තුනක කාලයක සිට නිවසින් අතුරුදන්ව සිටි… Read More
Gossips වතු කම්කරු වැටුප් අර්බුදයට එරෙහිව ප්‍රදේශ කිහිපයක කළු කොඩි වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් අද (04) කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමට සූදානම් වනවා. දහසේ ව්‍යාපාරය සඳහන් කළේ මාතලේ, රත්තොට,… Read More
Gossips ඇමරිකාවෙන් වෙනිසියුලාවට ආධාර තමන් අන්තර්වාර ජනාධීපති ලෙස හඳුන්වා දෙන වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ග්වයිඩෝ ඉල්ලීමකට අනුව ඇමරිකාව වෙනිසියුලාවට ආධාර යැවීමට නියමිතයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙනිසියුලානු… Read More
Gossips කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක කිහිපයක ලෝක බැංකු මුල්‍යාධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 58ක ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රදානයක් අනුව කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මෙරට දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය… Read More
Gossips 71 වන ජාතික නිදහස් දින සැමරුමට ජනපති සම්ප්‍රාප්ත වේ අභිමානවත් 71 වන ජාතික නිදහස් සැමරුමට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම ආර්යාව මීට සුළු මොහොතකට පෙර ගාලූමුවදොර පිටියේ සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්ත වුණා. ජනාධිපතිවරයා විසින්… Read More
Gossips පාප් වහන්සේ ඓතිහාසික සංචාරයක ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාප්වහන්සේ නමක් අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බවයි…. Read More
Gossips ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට අද සිදුවුණා. ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 366කින් ශ්‍රී ලංකාව පරාජයට පත්… Read More
Gossips යෝජිත ජාතික ආණ්ඩුවට විරුද්ධ බව ජනපති නිදහස් සමරුවේදී කියයි යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බවද ජනාධීපතිවරයා නිදහස් දින සැමරුම අමතමින් ප්‍රකාශ කළා. පසුගිය ජාතික රජය මගින් ජනතා සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරිය බවයි ජනාධිපති කියා… Read More
Gossips 71 වන ජාතික නිදහස් දිනය අදයි – නිදහස් දින සැමරුම් උත්සවයට සියල්ල සූදානම් අභිමානවත් 71 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ 71 වන ජාතික දින උත්සවය අද පෙරවරුවේ කොළඹ – ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More