Gossips

රේගු වර්ජනයට සුරා බදු නිලධාරීන්ගේත් සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර තිබෙනවා. හෙට දිනයේදී ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය… Read More

Gossips

විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් අසීරුතාවක

සිය නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා වෙළඳපොලක් නොමැතිවීම හේතුවෙන් විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. විවිධ ආයතන මගින් ලබාදෙන ණය සහන යටතේ විශාල පිරිසක්… Read More

Gossips

වෙනිසියුලා අර්බුදයට හමුදා මැදිහත්වීමක් අවශ්‍යයි – ට්‍රම්ප්

වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදයට විකල්පයක් ලෙස හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට රුසියාව සිය විරෝධය පළ කර… Read More

Gossips

ජාතික නිදහස් දිනයේ නාවික හමුදාවෙන් උත්තමාචාර

71 වන ජාතික නිදහස් දිනයට සමගාමීව නාවික හමුදාව ජාතියට ආචාරය පුද කිරීමේ වෙඩි මුර 25 ක් කොළඹ – කොටුව ප්‍රදීපාගාරය අසලදී අද දහවල් පැවැත්වූවා. ශ්‍රී ලංකා නාවික පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන්… Read More

Gossips

ගම්පහ – නයිවල උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව මරුට – දියණියට තුවාල

ගම්පහ – නයිවල ප්‍රදේශයේදී පිහිටි උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව ජීවිතක්ෂයට පත්ව දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ කතුරු ඔංචිල්ලාවේ එක් රදවනයක් කඩා… Read More

Gossips

නාවික හමුදා භාරයේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 3 ක් යළි භාර දෙයි

මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල යෙදී සිටියදී සිය භාරයට ගනු ලැබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 3 ක් අද යළි එරටට භාරදුන් බව නාවික හමුදාව පවසනවා. ඒවා අලූත්වැඩියා කිරීම සදහා ඉන්දියානු… Read More

Sports

දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව අද ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජය වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව කඩුලු […]
The post දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ

COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේදී අද පැවැත්විණ. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ අද පැවති ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ 71 වැනි ජාතික නිදහස් සංවත්සරය සැමරීම සදහා පැවැති විශේෂ උත්සවයකින් අනතුරුවයි. ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතන සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශය […]
The post ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දෙදරු පියෙකුට මරු කැඳවූ රත්නපුර නව නගරයේ අනතුර

රත්නපුර නව නගරයේ දී ඊයේ (03) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක ගමන් ගත් 47 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු… Read More

Gossips

71 වන ජාතික නිදහස් දින ආචාර පෙළපාලිය ඇරඹේ

71 වන ජාතික නිදහස් දින සැමරුමේ ආචාර පෙළපාලිය ගමන් කිරීම මේ වනවිට ආරම්භවී තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතික නිදහස් දින සැමරුම ඇමතීමෙන් අනතුරුවයි ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ ආචාර පෙළපාලි… Read More