Gossips විපක්ෂ නායක මහින්ද අද ඉන්දියාවට හින්දු පුවත්පත මගින් හෙට සහ අනිද්දා බැංගලෝර් හි පවත්වනු ලබන සමුළුවකට සහභාගි වීම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යනවා. විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සදහන් කළේ සමුළුවේ… Read More
Gossips ඥානසාර හිමියන්ගේ මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළා. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන්… Read More
Gossips මධූෂ් සමඟ කොටුවූ ජංඟාගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් හමුවේ (ඡායාරූප) පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ පිරිස අතර සිටින… Read More
Gossips පළාත් රැසකට අද සහ හෙට තද වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද සහ හෙට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා… Read More
Gossips A – 380 ගුවන් යානයක් කටුනායක හිරවෙයි ලොව විශාලතම ගුවන් යානාවක් වන A – 380 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හදිසියේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් මගියෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්. මෙලෙස හදිසියේ ගොඩබස්වා… Read More
Gossips පෑලියගොඩ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් කොළඹ වරායෙන් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් එකවර පිටව යාමත් සමඟ පෑලියගොඩ සහ ඒ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 4 කණුව, පෑලියගොඩ, අලූත් පාලම, ඉඟුරුකඬේ හන්දිය… Read More
Gossips නීතිවිරෝධි ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට නුවරඑළිය – බොරලන්ද ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක වීසා මත මොවුන් මෙරටට පැමිණ රැකියාවල නිරත වී ඇති බවයි පොලීසිය සඳහන්… Read More
Gossips කිලෝ 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන ආ බව හෙළිවේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අද අලූයම පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඇති බවට අනාවරණ වී… Read More
Gossips වසර 02කට පසු ෂාෆිඋල් බංග්ලාදේශ සංචිතයට බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය සඳහා ෂාෆිඋල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා. ඒ බංග්ලාදේශ සංචිතය සඳහා නම්කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ටස්කිං අහමඩ් අබාධයකට ලක්වීම හේතුවෙන්…. Read More
Gossips අහුංගල්ලේ පාසලක ක්‍රීඩා පිටියක තිබී ජීව අත්බෝම්බයක් අහුංගල්ල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් අසල තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එය නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට දැනුම්දී ඇති… Read More