Gossips

රජයේ ආයතනවල දූෂණ සහ වංචා සෙවීමට පත් කළ ජනපති කොමිෂම පැමිණිලි භාරගැනීම අරඹයි

2015 වසරේ ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ… Read More

Gossips

මධූෂ් සමග අත්අඩංගුවට ගත් ජංගාගේ නිවසෙන්, හමුදා ඇදුම් සහ ටී – 56 උණ්ඩ (ඡායාරූප)

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකු වූ අනුශ්ක කවිශාල් නොහොත් ජංගා ගේ මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය… Read More

Gossips

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් දෙදෙනා 18 දක්වා රිමාන්ඩ්

කොකේන් සමඟ කඳාන දුම්රියපොල අසලදී අත්අඩංගුවට ගත් ඊශ්‍රායල සහ ඉතාලි ජාතිකයන් දෙදෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් අද (08)… Read More

Gossips

සිව් හැවිරිදි දියණිය කලාඔයට දැමූ මව යළි රිමාන්ඩ්

තම සිව් හැවිරිදි දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි…. Read More

Gossips

ආකල්ප වෙනස් විය යුතු බව ජනපති කියයි

රටේ සංවර්ධනය ඇති කිරීමේදී පවතින ප්‍රබලතම අභියෝගය ආකල්පමය වෙනස්කම් ඇති කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්මාර්ට් සිටි ප්‍රාදේශීය කාර්යාල විවෘත… Read More

Gossips

ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ට්‍රම්ප්ගේ රජයට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය කඩිනමින් විනාශ විය යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ප්‍රකාශ කළා. ඒ ඉරාන ගුවන් හමුදාවේ සංවත්සර උත්සවයකට එක්වෙමින්. ඇමරිකාව, ඉරානයට… Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්

සතියේ අවසන් දිනය වූ අදත් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය සටහන් වුණේ 5964 යි දශම 1 යි 4 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 18 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම… Read More

Gossips

නවසීලන්තය පරදා ඉන්දියාවට ජයක්

නවසීලන්තය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු… Read More

Gossips

ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන්තොටුපලට

ලොව විශාලතම ගුවන් යානාවක් වන A – 380 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හදිසියේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් මගියෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්. මෙලෙස හදිසියේ ගොඩබස්වා… Read More

Gossips

තරුණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

තරුණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා එල්ලවූ පොලිස් කොස්තාපල්වරයෙක් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ…. Read More