Gossips

ගම්පහ අධිකරණය අවට සැක කටයුතු ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට

ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 11 දෙනෙකු ගම්පහ පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව පවතින නඩු විභාගයන්… Read More

Gossips

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන, ජනාධිපති කොමිසමේ කාලය දිගුවේ

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා. ඒ සඳහා නිකුත්… Read More

Gossips

බේරුවල සූදුපොළක් වටලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට

බේරුවල – බුබුලකන්ද ප්‍රදේශයේදී සූදුපොළක් වටලා බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ඇතුළු කාන්තාවන් දස දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයගේ නිවසේ මෙම සූදුපොළ පවත්වාගෙන… Read More

Gossips

කේරළ ගංජා කිලෝවක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කොස්තාපල්වරයා යතුරුපැදියකින් මෙම කේරළ… Read More

Gossips

මාව අත්අඩංගුවට ගත්තේ නෑ – අමල්ගේ මල්ලිගෙන් ප්‍රකාශයක්

පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස සහ රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර… Read More

Gossips

මධුෂ් සමඟ හසුවූ දේශපාලනඥයා ගැන අනාවරණයක් – කොළඹින් පොලිස් කණ්ඩායමක් මධුෂ්ගේ නිවසට

ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අයත් කඹුරුපිටිය – මාවරලේ පිහිටි නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ අභියාචනයේ තීන්දුව අද

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අප අධිකරණ වාර්තාකරු… Read More

Gossips

රජයේ ජාතික ආණ්ඩු යෝජනාව ව්‍යවස්ථාවට පටහැනියි – මන්ත්‍රී දිනේෂ්

මුස්ලිම් කොංග්‍රසය සමඟ ජාතික ආණ්ඩුවකට එළඹීමට රජය ගෙන ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More

Gossips

ආබාධිත කාන්තාවන්ට රැකියාවලට සමාන ප්‍රවේශයක් හිමි නොවන බව අධ්‍යයනයකින් හෙළිවේ

ශ්‍රී ලංකාවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් කාන්තාවන්ට රැකියා අවස්ථා සඳහා සමාන ප්‍රවේශයක් හිමි නොවන බව ජගත් සංවිධාන අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය අදාළ… Read More

Gossips

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4කට අත්සන් තබයි

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4ක් සඳහා අත්සන් තබා තිබෙනවා. ඉන් විශාලතම ව්‍යාපෘතිය වන්නේ දඹුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජපාන සමාගමක ඩොලර් මිලියන 3.85ක ආයෝජනයයි. කණ්ඩලම වැව සහ සීගිරිය… Read More