Gossips වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට වැල්ලවාය – ඌව කුඩාඔය – තෙලූල්ල – 38 ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය සඳහන්… Read More
Gossips ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වෙයි උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර ඔත්තකඩේ දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී තිබෙනවා. ලොරියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් රියදුරාට එය පාලනය කර ගැනීමට… Read More
Gossips තණමල්විල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට තණමල්විල නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව සඳහන්. මෙලෙස… Read More
Gossips නවසීලන්ත ගුවන් යානයක් ගුවනේදී ආපසු හරවාගෙන එයි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට චීනයේ ෂැංහයි නුවර දක්වා මගීන් 270ක් සමඟ ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක් එය ගොඩබෑමට අවසර නොමැතිවීම නිසා ගුවනේදී නැවත හරවාගෙන පැමිණ තිබෙනවා. නවසීලන්ත ගුවන් සේවය ප්‍රකාශ… Read More
Gossips නිවාස කඩා භාණ්ඩ සොරකම් කළ සොරාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම නිවාසවල භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකුට පුද්ගලයින් පිරිසක් එක්ව අපූරු දඬුවමක් ලබාදුන් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා. යාපනය, කොඩිකාමම්, වරණි ප්‍රදේශයේ නිවාස බිඳ… Read More
Gossips අසරණ වූ වන අලි පැටවුන් දෙදෙනෙක් වනජීවී නිලධාරීන් භාරයට වගා ළිඳකට වැටීමෙන් සහ වනයේ අතරමංව සිටි වන අලි පැටවුන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට වන අලි පැටවුන් දෙදෙනා අනුරාධපුර වනජීවි සෞඛ්‍ය කළමණාකරන… Read More
Gossips ලක්ෂ 31 ක දුම්වැටි සමඟ 5ක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 31 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ පස්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගුව මගින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ඩුබායි… Read More
Gossips ඉන්දියාවේ අලි – මිනිස් ගැටුමෙන් වසර තුනකදී 2086 ක් මරුට 2015 වසරේ සිට 2018 දක්වා වසර තුනක කාලය තුළ ඉන්දියාවේ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 1713 දෙනෙකු සහ අලි 373 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එහිදී විදුලි සැර වැදීම සහ දඩයම්කරුවන්ගේ ගොදුරුවලට පත්වීම ආදී… Read More
Gossips අන්දරවත්තේ චාමර මට්ටක්කුලියේදී STF අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරවත්තේ චාමර නැමැත්තා මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වු මාකඳූරේ මදුෂ්ගේ ප්‍රබල අනුගාමිකයෙකු… Read More
Gossips ඉදිරි දින කිහිපයේ සුළං වේගයේ වැඩිවීමක් – අද ප්‍රදේශ කිහිපයකට වැසි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉදිරි දින කිහිපයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල… Read More