Gossips සුළං වේගයේ වැඩිවීමක් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60ත් දක්වා ඉහළ යා… Read More
Gossips මධුෂ්ගේ තවත් ප්‍රබල අනුගාමිකයෙක් මට්ටක්කුලියේදී අල්ලයි – ‘‘ ඕළු මරාත්’’ අත්අඩංගුවේ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි…. Read More
Gossips ආණ්ඩුව බදු වැඩි කිරීමේ උත්සාහයක – ඒකාබද්ධයෙන් චෝදනා 2019 වර්ෂය සඳහා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා තවදුරටත් බදු ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය චෝදනා කරනවා. පාර්ලිමේන්තු… Read More
Gossips මත්පැන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ළඟ තබාගැනීමේ බලපත්‍ර ඔන් ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සැළසීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 7.5 කට වඩා ළඟ තබා ගන්නේ… Read More
Gossips ඉන්දීය ධීවරයින් 7ක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය – කොත්තුතුඩුව මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ඊයේ ලැබුණු තොරතුරකට අනුවයි… Read More
Gossips ලංකා ගුරු සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක් රජයේ ආධාර ලබන පාසල් 36 කට ශාඛා පහ බැගින් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබාදීමට ගුරු සංගම් විරෝධය පළ කරනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
Gossips බැඳුම්කරයෙන් අහිමිවූ මුදල් කඩිනමින් අයකරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය ප්‍රශ්ණගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව තුළින් අහිමිවූ රුපියල් බිලියන 8.5 කට ආසන්න මුදලක් අදාළ පාර්ශවයන් වෙතින් කඩිනමින් අයකරගැනීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. එම ගණුදෙනුව… Read More
Gossips ජා.නි.පෙ. න් මහ බැංකු අධිපතිවරයාට චෝදනාවක් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුදල් භාවිතය පිළිබඳව චෝදනා එල්ලවී ඇති ආයතනයකට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මිලදී ගැනීමට ඉඩ සැළසීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරියේදී කටයුතු කිරීමට… Read More
Gossips ක්‍රිකට් බිඳවැටීමට හේතුව මුරලි පහදයි වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන්ද වානිජකරණය වී ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට යමින් පවතින බව ලෝක පූජිත ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා…. Read More
Gossips නවසීලන්තයේ ලැව්ගින්නක් නිසා තුන්දහසක් අවතැන් නවසීලන්ත දකුණු දිවයිනේ නෙල්සන් නගරය ආසන්නයේ මීට දින 6 කට පෙර ආරම්භ වූ ලැව්ගින්න ප්‍රචන්ඩ වෙමින් වේක්ෆීල්ඩ් නගරය දක්වා පැතිරෙන බව වාර්තාවනවා. මේ නිසා එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති… Read More