දේශපාලන රැකවරණය තුළින් මත්කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති ජන හමුවක් අමතමින්…. Read More
Author: admin
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්
COLOMBO (News 1st): මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලෙහි ප්‍රවර්ධන චාරිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද නිමාවට පත් විය. 2017 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ස්පොට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල පැවැත්වේ. ප්‍රධාන සම්මාන 20 ක් ඇගයීම් […]
The post ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

