Gossips

ජාතික ආණ්ඩු සංකල්පය සාර්ථක නොවන හේතුව ඇමති මනෝ පහදයි

අනාගත පරපුර ගැන සිතන දේශපාලනඥයින් මෙරට බිහි වන තුරු ජාතික ආණ්ඩු සංකල්පය සාර්ථක නොවන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (10) මාතලේ ප්‍රදේශයේ පැවැති උසත්වයක් අතරතුරදීයි…. Read More

Gossips

සේනා සාර්ථකව මර්දනය කරයි – යල කන්නයේ බඩ ඉරිඟු වගාව යළි අරඹන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්

සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු… Read More

Gossips

තණමල්විල වෙඩි තැබීමක් – ඝාතන චෝදනා ඇති පුද්ගලයෙකු මරුට

තණමල්විල නගරයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදි දෙකකින් පැමිණි… Read More

Gossips

මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම කල් යයි – පියාගේ අවසන් කටයුතු සංවිධාන කළ අසේල සහ නාලක අත්අඩංගුවට

ඩුබායි හි දී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇති බවට වාර්තා වනවා. එරට ආරංචි මාර්ග සඳහන් කළේ පොලීසිය මගින් සිදුකරන අභ්‍යන්තර… Read More

Gossips

ඡන්ද ක්‍රමය ගැන සියළු පක්ෂ තීරණයක් ගත යුතුයි

එක් පක්ෂයකට ආණ්ඩුවක් සෑදිය හැකි ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට දේශපාලන පක්ෂ තීරණයක් ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බලපිටිය ප්‍රාදේශීය ලේකම්… Read More

Gossips

සියළු දෙනා පිළිගත හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි – කිරිඇල්ල

නිදහසෙන් පසු බලය විමධ්‍යගත කර සියලූ දෙනාට පිලිගත හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය නොකිරිම හේතුවෙන් ශ්‍රී ලංකාව යුද්ධයකට මැදි වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හන්තාන… Read More

Gossips

ක්‍රිකට් නිවැරදි මාවතට

ඉදිරි ක්‍රිකට් නිළවරණයෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට ගෙන ඒමට හැකි වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. ඒ, ගම්පහ ප්‍රදේශයේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

සම්බන්ධන්ට සහ සුමන්දිරන්ට වව්නියාවේදී විරෝධය

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්… Read More

Gossips

විපක්ෂ නායක ඉන්දීය උප ජනාධිපති හමුවෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු අද හමුව තිබෙනවා. ඒ, ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන ‘‘ද හින්දු පුවත්පත’’ විසින් සංවිධාන කළ සමුළුවට එක්ව සිටින අතරවාරයේදීයි…. Read More

Gossips

සේනා පාලනය ගැන ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය

යල කන්නයේ වගා කටයුතුවලට සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය යොමු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ගන්නෝරුව… Read More