Gossips

ඇමරිකාව උතුරු කොරියාවෙන් වාර්තාවක් ඉල්ලයි

සාකච්ජාවලට පෙර උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් වාර්තාවක් ඇමරිකාවට ලබාදිය යුතු බව ඇමරිකානු නියෝජිත ස්ටීවන් බියුගන් දැනුම් දී තිබෙනවා. ඇමරිකානු සහ උතුරු කොරියානු නායක… Read More

Gossips

මැයි 1 වනදා සිට බඩඉරිඟු වගාව ආරම්භ කිරීමේ තීරණයක්

මෙවර යල කන්නයේදී එනම් මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්… Read More

Gossips

තණමල්විල වෙඩි තැබීම පවුල් ආරවුලක්

තණමල්විල නගරයේදී ඊයේ (10) සිදුවූ වෙඩි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට අනාවරණ වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී වෙඩි තැබූ පුද්ගලයාගේ පවුලේ අයෙකු ඝාතනය කර ඇති… Read More

Gossips

පහරදීමේ සිද්ධියකට කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

තරුණයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ… Read More

Gossips

වෑන් රථයක් පෙරළි යාමෙන් තුන්දෙනෙකුට තුවාල

යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි ප්‍රදේශයේදී අද අලූයම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ රියදුරුට නින්දයාම හේතුවෙන්… Read More

Gossips

සුළඟේ වේගය වැඩිවෙයි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ… Read More

Gossips

සේනා සාර්ථකව මර්දනය කරයි – යල කන්නයේ බඩ ඉරිඟු වගාව යළි අරඹන ලෙස ඉල්ලීමක්

සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු… Read More

Gossips

මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සූක්ෂම සැලැස්ම ව්‍යර්ථ වූ හැටි ඇමති කිරිඇල්ල හෙළිකරයි

පාතාල අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සූක්ෂම සැලැස්ම ව්‍යර්ත වූයේ මුද්‍රිත මාධ්‍යයන්හි වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. මේ අතර… Read More

Gossips

වැසී යෑමේ අවදානමට මුහුණ දී තිබෙන ග්‍රාමීය පාසල්

පළමු වසරට අයදුම්පත් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙරට ග්‍රාමීය පාසල් රැසක් වැසී යෑමේ අවදානමකට මුහුණ දී තිබෙනවා. ඒ අනුව මේ වසර සදහා පළමු වසරට එකඳු අයදුම්පතක් හෝ නොලද පාසල් සංඛ්‍යාව 350ක් බව වාර්තා… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකර තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසියට අනියුක්තව සේවය කළ මත්ද්‍රව්‍ය… Read More