Gossips

කෂෝගී ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න

කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මාධ්‍යාවේදි ජමාල් කෂෝගී ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බව සවුදි විදේ්ශ අමාත්‍ය ඇඩෙල් අල් ජුබෙර් ප්‍රකාශ කළා. ඒ, එරට මාධ්‍ය… Read More

Gossips

ගමක් බිය වද්දමින් සැරි සැරූ දැවැන්ත පිඹුරා (ඡායාරූප)

පුත්තලම, මැල්ලන්කුලම ප්‍රදේශයේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි දැවැන්ත පිඹුරෙකු අල්ලාගැනීමට වනජීවි නිළධාරින් සමත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකින් අනතුරුවයි මෙම සත්වයා… Read More

Gossips

අඹේපුස්ස මහා විද්‍යාලය අසල දෙමාපියන් පිරිසක් විරෝධතාවක

වරකාපොල – අඹේපුස්ස මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, විද්‍යාලයේ සුදුසුකම්ලත් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිටියදී, විදුහල්පතිණියගේ සහෝදරියක් පාසලට කැදවා… Read More

Gossips

දියණියන් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

පුත්තලම – මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සිය දියණින් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් එක් මවකගේ වයස අවුරුදු 40 ක්… Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අධිකරණ බලයක් නොමැති බවට ගොනු කර තිබූ මූලික විරෝධතාව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ… Read More

Sports

ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක්

COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේ ය. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ආරම්භයේදී ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. ඔවුන් එම අර්ධයේදී ලකුණු 6ක් රැස් කළ අතර නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී රැස් කළ හැකි වූයේ, ලකුණු 5ක් […]
The post ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලාගිය තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි පොලීසිය මගින් පසුගිය… Read More

Gossips

විදුහල්පති විභාගයට පෙනී සිටි, තුන්දෙනෙකු ළඟ ජංගම දුරකථන

විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා ඊයේ පැවති තරග විභාගයට ජංගම දුරකථන සඟවාගෙන ඒ සඳහා පෙනී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ… Read More

Gossips

ඉන්ධන මිල ගැන අලුත්ම තීරණය අද

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (11) දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක්… Read More

Gossips

අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවයි

අලූගෝසු තනතුර සදහා අයඳුම්පත් කැඳවීම මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා. ඒ, සදහා දැනටමත් ඉදිිරි කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ. එම තනතුර සදහා තුන්වන වරටයි මෙවර අයදුම්පත් කැදවනු ලබන්නේ. මීට පෙර… Read More