Gossips රූකාන්ත ගුණතිලක දේශපාලනයට එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 06 දෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පත් කර තිබෙනවා. එසේම මීගමුව නව ආසන සංවිධායකවරයා… Read More
Gossips මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් ගැන කාලනිර්ණ වාර්තාව ලබන 14 වනදා මන්නාරම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට මිනිස් අස්ථි කොටස් 315 ක් හමුවී තිබෙනවා. 142 වන දිනටත් අද (11) මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු ආරම්භ වී ඇති අතර, මෙතෙක් හමුවූ අස්ථි කොටස් 315 න්… Read More
Gossips විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයේ ප්‍රශ්න පත්‍ර මාරුකර දීලා විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා බදවා ගැනීමේ තරඟ විභාගයට පෙනී සිටි ගුරුවරුන් පිරිසකට අසාධාරණයක් සිදු වී ඇති බවට ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය චෝදනා කරනවා. එහි මහ ලේකම් සංකර් මනිවන්නන්… Read More
Gossips කෘෂිකර්ම අමාත්‍යාංශයට පරිසරවේදීන්ගෙනුත් චෝදනාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට සේනා දළඹුවා සාර්ථකව මර්දනය වී නොමැති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට යම් ආකාරයක සේනා දළඹුවා මර්දනය වී තිබුණ ද මැයි සහ නොවැම්බර්… Read More
Gossips පළාත් ඡන්දය කල් දැමුවේ ඇයි – පොහොට්ටුව විමසයි පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුව කුමක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කර සිටියා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙම ප්‍රශ්ණ කිරීම සිදු කළේ බත්තරමුල්ල -… Read More
Gossips මධුෂ්ට එරෙහිව ඩුබායි අධිකරණයේ නීති කටයුතු අරඹයි ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා සරෝජා… Read More
Gossips එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම් දෙයි පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා. විමර්ශන… Read More
Gossips ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ රෙජිස්ටාර්ගේ කාර්යාලයේ මත්පැන් සාදය ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාර්යාලය තුල පිරිසක් මත්පැන් සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා. විද්‍යා පීඨයේ කාර්යාලය තුලදී මෙලෙස මත්පැන්… Read More
Gossips මිල සූත්‍රයට අනුව අද යළි තෙල් මිලේ වෙනසක් ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (11) දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක්… Read More
Gossips හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට හෙරොයින් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින්… Read More