Gossips ජාතික ආණ්ඩු යෝජනාව කල් යන ලකුණු – පොහොට්ටුවෙන් හෙළිදරව්වක් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරි සතියේ ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා… Read More
Gossips ගාල්ල – කොට්ටව රක්ෂිතයෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි ගාල්ල, කොට්ටව ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. අද (11) දහවල් මෙම මළ සිරුර හමුව ඇත්තේ කොට්ටව රක්ෂිතයේ පිහිනුම් තටාකයට පිවිසෙන මාර්ගයේ තිබියදීයි. ප්‍රදේශවාසීන් පොලීසියට කළ… Read More
Gossips සිව්දරු මව්වරුන්ට හංගේරියානු රජයෙන් සහනයක් දරුවන් 4 දෙනෙකු හෝ ඊට වැඩියෙන් බිහිකරන මව්වරුන් ආදායම් බදුවලින් නිදහස් කිරීමට හංගේරියානු අගමැති වික්ටර් ඕබන් තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනගහන වර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් හංගේරියානු… Read More
Gossips ත්‍රිරෝද රථයකට එල්ලවූ වන අලි ප්‍රහාරය මාර්ගයක් අසල නවතා තිබු ත්‍රිරෝද රථයකට වන අලියෙක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (10) සවස පොළොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ ඊරිඔය ප්‍රදේශයේදීයි. මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට… Read More
Gossips මැණික් ඉල්ලම් තොගයක් සමඟ හැටන් – දික්ඔයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – (ඡයාරූප) හැටන් – දික්ඔය ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් ඒ සඳහා යොදාගත් වෑන් රථය සහ උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන්… Read More
Gossips අංගොඩ ලෝකකාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට… Read More
Gossips සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම කඩිනමින් ජනපති ට්‍රම්ප් විසින් නියෝග කළ පරිදි සිරියාවෙන් ඇමරිකානු ගොඩබිම් හමුදා ඉවත් කර ගැනීම ඉදිරි සති කිහිපය තුළ ආරම්භ වන බව මැදපෙරදිග ඇමරිකානු හමුදාවල අණ දෙන නිලධාරී ජෙනරාල් ජෝශෆ් වොටෙල් ප්‍රකාශ… Read More
Gossips තායි කුමරිය ගැන මැතිවරණ කොමිසමෙන් තීන්දුවක් තායිලන්තයේ උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට නුසුදුසු බව තායි මැතිවරණ කොමිසම අද තීන්දු කළා. ඒ, මාර්තු 24 වන දා පැවැත්වෙන මහමැතිවරණයේ දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍ය… Read More
Gossips යාන්ත්‍රික කියත් සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය බව ජනපති කියයි ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා යාන්ත්‍රික කියතේ සිට විශාල යන්ත්‍රය දක්වා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. පොදු ජනතා සුබ සිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය… Read More
Gossips මහරගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් අනිද්දා උදෑසන 8 සිට පසුදින පෙරවරු 5 දක්වා පැය 21ක කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්… Read More