Gossips ප්‍රියංකා වීථී බසී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ සෝනියා ගාන්ධිගේ දියණිය අද උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දැවැන්ත රැළියකට එක්වෙමින් සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළා. කොංග්‍රස් පක්ෂයේ මහලේකම්වරිය… Read More
Gossips තිසර විස්සයි විස්ස මුල් පස් දෙනා අතර ජාත්‍යන්තර කි්‍රකට් සම්මේලනය නිකුත් කළ නවතම වර්ගීකරණයට අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් පාකිස්තානට හිමි වී තිබෙනවා. එහි දෙවන ස්ථානය ඉන්දියාවට හිමි… Read More
Gossips රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු අත්අඩංගුවට ගත්තද? නැද්ද? මාකඳුරේ මධූෂ්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 3 ක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති… Read More
Gossips EAP සමාගමට අයත් දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක් EAP සමාගමට අයත් ETI ෆිනෑන්ස් ආයතනය හැර අනෙකුත් සියලු දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව ETI තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කර සිටියේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති… Read More
Gossips පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්ටේන්… Read More
Gossips එජාපයට නව ආසන සංවිධායකවරුන් 6ක් – රූකාන්ත සහ ලලිත් දිසානායකත් ඒ අතර එක්සත් ජාතික පක්ෂ අද නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කරනු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස්… Read More
Gossips යාන්ත්‍රික කියත්වලට බලපත්‍ර අනිවාර්ය කෙරේ ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා යාන්ත්‍රික කියතේ සිට විශාල යන්ත්‍රය දක්වා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. පොදු ජනතා සුබ සිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය… Read More
Gossips එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි, අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසිය, අද අධිකරණයට දැනුම් දුන්නා…. Read More
Gossips ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස්වෙයි ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ඊට අදාළ කමිටුව රැස්වූ බවයි මුදල්… Read More
Gossips කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් ඇති වී තිබෙනවා. විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තවත් සිසුන්… Read More