Gossips

මහ රැජිනගේ සැමියා රියදුරු බලපත්‍රය නැවත භාරදෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ හි ආදිපාදවරයා සිය රියදුරු බලපත්‍රය පොලීසිය වෙත භාරදී තිබෙනවා. 97 හැවිරිදි පිලිප් කුමරු එම පියවර ගෙන ඇත්තේ ඔහු පැදවූ… Read More

Gossips

ඕළු මරා ඇතුලූ 12 ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුෂාන් හෙවත් ඕළු මරා ඇතුලූ 12 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී ඊයේ ඕළු මරා විසින් මත්කුඩු අලෙවි කරන… Read More

Gossips

අකුණක් වැදීමෙන් හටගත් ගින්නක් නිවා දැමේ

මීපේ නගරයේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ තොරතුරු හා තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලේ හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා. ඊයේ සවස 3.50 ට පමණ පැවති වර්ෂාවත් සමග අකුණු සැර වැදීමක් හේතුවෙන්… Read More

Gossips

ශ්‍රී පාද වන්දනාවේ යන අතරමග දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

කිතුල්ගල කළුකොහුතැන්න ප්‍රදේශයෙන් කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඊයේ දහවල් ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පිරිසක් අතරින් දිය නාමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු… Read More

Gossips

යාපනය – අරියාලෙන් සහ රාගමින් ගංජා අත්අඩංගුවට

යාපනය – අරියාලේ චෙම්මනි ප්‍රදේශයේදී ගංජා කිලෝ 14 යි ග්‍රෑම් 560 ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පොහොර උරයක බහා තිබූ… Read More

Gossips

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අද IMF ප්‍රධානියා හමුවේ

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඞ් අද ඩුබායි හිදී හමුවනවා. ඔවුන් අතර සාකච්ඡාවලදී පාකිස්ථානයට මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පිළිබඳ… Read More

Gossips

මධූෂ්ගේ තවත් සබඳතා ගැන පොලිස් ඇස

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයින් සහ ඔහු සමග මෙරටදී සබදතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්… Read More

Gossips

තම අපේක්ෂකයාගේ ජය ස්ථිරයි – විපක්ෂ නායක මහින්දගෙන් ඉන්දියාවේදී ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ… Read More

Gossips

ජ.වි.පෙ.ට සැකයක්

මාකදුරේ මධූෂ් නමැති පාතාල සාමාජිකයා ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ නම්, මෙරට තුළදී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලනඥයින් ඉඩ ලබා නොදීමට ඉඩ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක… Read More

Gossips

සේනා ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමක් අද

සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුවූ අස්වනු හානි පිළිබදව ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය… Read More