Gossips ශ්‍රී ලංකාවට බලපෑම් කරන යෝජනාවක්, ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට මෙවර ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් රාජධානිය සැරසෙනවා. ශ්‍රී ලංකාවේ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව ඔවුන් ඉදිරිපත් කරන්නේ… Read More
Gossips වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කන්ටේනර් රථයක් පෙරළි ගමනා ගමනයට බාධා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් තිබෙනවා. දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මෙලෙස මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් බේස්ලයින්… Read More
Gossips හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ, අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ කූඨ සැලැස්මක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත… Read More
Gossips යාපනයේ නිවසකට ප්‍රහාරයක් යාපනය – නල්ලූර් – නායර්මාකණ්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් අලාභ හානි සිදුකර තිබෙනවා. එහිදී ඔවුන් නිවසේ නවතා තිබූ වෑන් රථයකට ද ගිනි තබා ඇති අතර එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති… Read More
Gossips අංජනගේ යෝජනාවට ගැමුණු එරෙහි වෙයි ? ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බස් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන… Read More
Gossips මන්ත්‍රී බන්දුලගෙන් ඇමති අකිලට අභියෝගයක් වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විෂය භාර අමාත්‍ය… Read More
Gossips මන්ත්‍රී චමින්ද පොලීසියට භාර වෙයි ද? පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙතෙක්් පොලීසියට භාර වී නොමැති බව වාර්තා වනවා. මන්ත්‍රීවරයා… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි හෙට (13) පෙරවරු 8 සිට පැය 21ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක… Read More
Gossips ඇමරිකාවේ රජය යළි අක්‍රියවීම වැළකේ රජයේ වියදම් අනුමත නොවීමෙන් රාජ්‍ය සේවයේ කටයුතු නැවතත් අක්‍රිය වීමේ අවදානමක් වළක්වා ගැනීමට ඇමරිකාවේ පාලක රිපබ්ලිකන් පක්ෂය සහ විපක්ෂ ඩිමොක්‍රටික්වරුන් අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා. ඇමරිකානු… Read More
Gossips හෙරොයින් සමඟ ඉංගිරියේදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය – කඳනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන… Read More