Gossips දිල්ලියේ හෝටලයක ගින්නකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට ඉන්දියාවේ නවදිල්ලි නුවර කැරල් බාග් දිස්ත්‍රික්කයේ අර්පිට් පැලස් හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සංචාරකයන් අතර ප්‍රකට මෙම හෝටලයේ ගින්න නිවීම සඳහා… Read More
Gossips තෙවැනි ඇසට හසු වූ නොසිතූ සොරකම – වීඩියෝ සහිතයි CCTV කැමරාවේ සටහන් වූ කාන්තාවන් දෙදෙනෙක් එක්ව කළ සොරකම සංවිධානාත්මක කාන්තාවන් කණ්ඩායමක් විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා. පාදුක්ක නගරයට පැමිණෙන කාන්තාවන්… Read More
Gossips ප්‍රවාහන ගාස්තුවල වැඩිවීමක් නැහැ ඉන්ධන මිල ගණන් සංශෝධනය වුවද ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් ප්‍රවාහන ගාස්තු මෙම කාලය තුළ… Read More
Gossips ඉරානය, විප්ලවයේ හතලිස් වසර සමරයි ‘ෂා’ රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන – ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා. එහිදී ජනාධිපති හසාන් රවුහානි දස දහස්… Read More
Gossips කොටස් වෙළඳපොළ පිරිවැටුමේ වෙනසක් කොළඹ කොටස් වෙළඳපොළේ ඊයේ (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ පිරිවැටුමක් දක්නට ලැබුණා. රුපියල් බිලියන 3.3 ඉක්ම වූ එම පිරිවැටුමට සියයට 90කින් පමණ දායක වූයේ විදේශීය ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයයි. රුපියල සාපේක්ෂව… Read More
Gossips දකුණු අප්‍රිකානු කාන්තා පිළට ලකුණු 7ක ජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරඟයෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිළ, ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළා. අයි.සී.සී. කාන්තා ශූරතා තරගාවලියට අදාළව පෝචෙස්ට්‍රෝම්… Read More
Gossips අවසර පත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වූ 4 දෙනෙකු අත්අඩංගුවට ධීවර අවසර පත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම – කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේදී ඊයේ සිදුකළ නිරීක්ෂණයකට අනුව මොවුන්… Read More
Gossips දියණිය අපයෝජනයට ලක් කළ පියාට, වසර 60ක සිර දඬුවම් සිය 13 හැවිරිදි බාල වයස්කාර දියණිය වසර කිහිපයක් පුරා අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 5 දරු පියෙකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11) වසර 60ක සිර දඬුවමක් නියම කළා. එමෙන්ම අගතියට පත්… Read More
Gossips හබරාදූව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට විරෝධතාවක් ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මේ වන විට සිසුන් සහ දෙමව්පියන් පිරිසක් විරෝධතාවක නිරත වනවා. ඒ, විදුහල් නේවාසිකාගාරයේ සිටින විදුහල්පතිනියගේ ස්වාමි පුරුෂයාගේ… Read More
Gossips IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දමා තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ… Read More