Gossips හබරාදූවේ විරෝධතාවක් නිසා මාතර – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා හබරාදූව මං සන්ධියේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට අද පෙරවරුවේ මෙම… Read More
Gossips වෘත්තීය සමිතිි දෙකක් රතු එළි දල්වයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම නැවැත්වීමට සහ වැටුප් විෂමතා කඩිනමින් විසදීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් ලබන 25 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට සිදුවන බව රජයේ විධායක… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් අල්ලස් කොමිසම හමුවට පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ඒ, එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි. එහිදී පැය තුනක පමණ කාලයක් ඔහුගෙන්… Read More
Gossips කොටුව බැංකු මාවත තාවකාලිකව වැසේ කොළඹ – කොටුව බැංකු මාවත අද පස්වරු 2 සිට රාත්‍රී 10 පමණ දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කළා. ප්‍රසංගයක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා තැබෙන අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට… Read More
Gossips නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට – (ඡායාරූප) ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන ගුවන්තොටුපොළ… Read More
Gossips දෙහිවල – බත්තරමුල්ල බස් රථ සේවකයින් වර්ජනයක මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වා ධාවනය කෙරෙන, පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. නිදහස් ගමන් බලපත්‍ර යොදාගනිමින් ප්‍රවාහන අධිකාරියේ සේවකයින්… Read More
Gossips එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 26 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත… Read More
Gossips පාසල් සිසුවෙකු දියේ ගිලී මිය යයි උඩුපුස්සැල්ලාව – රුපහ ප්‍රදේශයේදී දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. නිවස ආසන්නයේ ඇළකට වැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි පොලීසිය… Read More
Gossips අමල් සහ නදීමාල්ගේ ගීත ඩුබායි පොලීසියේ වාදනය කෙරේ ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් නීතිඥයන් අද ප්‍රථමවරට එරට පොලීසියට කරුණු වාර්තා කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි… Read More
Gossips සිසු ගැටුම ගැන, කොතලාවල පරිපාලනයෙන් පැහැදිලි කිරීමක් රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එහි පාලන අධිකාරිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More